සමාජ ජාල අතර ඉතා ජනප්රිය චරිතයක් වන Tik Tok ලෝචිගේ (ලෝචනා ජයකොඩි) උපන් දින සැමරුම් උත්සවය ඇගේ නිවසේදී පසුගිය දිනෙක පැවත්වුණා.
ඉතා චාම් ලෙස සැමරූ ඇගේ උපන්දිනය සඳහා Tik Tok අකුරෙන් හැඩ වූ අපූරු කේක් එකක් ද සැමරුම් උත්සවයට එකතු කර තිබුණා.
මේ සඳහා ඇගේ සමීපතම මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
Lochi #1
Lochi #2
Lochi #3
Lochi #4