අපේ රටේ ඇති දක්ෂ රංගන ශිල්පියෙක් හැටියට තමයි අපි ඔබ හැමෝම හඳුනන සුලේකා ජයවර්ධන හදුනන්නේ. රංගනයෙන් විශාල සේවක කල ඇය අද ගෙවන්නේ සුපිරිම ජිවිතයක් කීවොත් හරියටම හරි. ඇය ඇය ගැනම කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. මොන තරම් සල්ලි තිබුණත් විශ්වාසය, මානසික සතුටක් නැතිනම් ඒ ගෙදර ප්‍රශ්න මිස එතන සුපිරි නැහැ. ජීවිතය සුපිරි වෙන්නෙ මානසික සතුටත් එක්ක. මම සියලු භෞතික දේවල් එක්ක ඒ මානසික සතුට විඳිනවා. මම සුපිරි ජීවිතයක් ගත කරනවා කියලා මට හිතෙන්නෙ ඒ නිසා. මිනිස්සු පරිපූර්ණ වෙන්නෙ නෑ. ජීවිතේ මට හරියටම තේරෙන්න ගත්තෙ අම්මා කෙනෙක් වුණාට පස්සේ. ඒ සමඟ යම් පූර්ණත්වයක් එකතු වෙනවා. ඒත් අපේ සිහින තියෙනවා. තව දරුවෙක් එකතු කරගැනීම, ඒ දරුවන් යහපත් පුරවැසියන් කිරීම. අලුත් ව්‍යාපාර පටන් ගැනීම. අපි හැමදාම ජීවිතේ පුරවා ගන්න අවස්ථා හොයනවා. සතුට සැනසීම හොයනවා. ජීවිතය කියන්නෙම ඒක තමයි.
ජිවිතේ ලස්සන තැනක සිටින ඇය අද ගෙවන සුපිරි ජිවිතයේ දකින්න ඕනෙම ජායාරූප කිහිපයක් පෙන්වන්නයි මේ සුදානම් වෙන්නේ. පහතින් එම ජායාරූප ටික බලන්නකෝ.
#1
#2
#3
$4
#5
#6
#7
#8
#9
#10
#11
#12