විශ්වාස කිරීමට අපහසු දේවල් 15ක ඡායාරූප එකතුවක් මෙන්න

සමහර විට, අපි කොතරම් තදින් බලා සිටියත්, අපගේ දෑස් අප වෙත උපක්‍රම යොදන අතර, සමහර විට අප දකින දේ අපට විශ්වාස කළ නොහැක. අප අවට ලෝකය  විශාල ප්‍රහේලිකාවක් වැනිය. පහතින් තියෙන්නේ මිනිසුන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී දැක ඇති සැබෑ දේවල් වුවද සමහර ඡායාරූප ෆොටෝෂොප් කර නොමැති බව විශ්වාස කිරීමටනම් අපට අපහසු විය හැකිය.

01 පාවෙන පුටුවක්?

02 ඒ හැට්ට කට්ටේ ලොකු

03 බනිස් වලටත් හිනා

04 බල්ලො දෙන්නෙක්ද එක බල්ලෙක්ද?

05 ඒ ජනේලේ කොහොමද

06 ගඟක් නෙමේ සාරවත් නිම්නයක්

07  එයත් කොල් එකක් ගන්න ඇවිත් වගේ

08 දේදුන්නේ කෙළවර ඔන්න

09 ඒ අන්නාසි

10 සූරි්යකාන්ත මලට දුක හිතිලා වගේ

11 ඒකනම් මරු චිත්‍රේ

12

13 ඇඟිලි 4ක් සහිත පුද්ගලයෙක්

14 ගෙම්බෙක්ද පිළිමයක්ද

 

Leave a comment

Your email address will not be published.