වීඩියෝ ලීක් වුණ විදිහ ශකිලා මුල්වරට හෙළි කරයි - Nonimi

වීඩියෝ ලීක් වුණ විදිහ ශකිලා මුල්වරට හෙළි කරයි

සමාජ මාධ්‍ය වල කාලයගත කරන අයටනම් ඇය නුපුරුදු චරිතයක් නෙමේ.ඉතින් ඇය නමින් ශකිලා සඳුමිනි හපුආරච්චි යි.ඇය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉතාමත් ජනප්‍රිය තරුණියක්. ඒ වගේම ඇය නිරූපණය ක්‍රේශත්‍රයේ ද කටයුතු කරනවා. ඊට අමතරව නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා.පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ජස්ටින් බීබර් නොහොත් පැතුම් දනෝජ්ගේ පෙම්වතිය ලෙසින්ද ඇයව බොහෝ දෙනා හැඳින්වූවා.

ඉතින් එසේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ඇයට පසුගිය කාලයනම් එතරම් සුභදායි උනේ නෑ.ඇගේ අතිශය පෞද්ගලික වීඩියෝ කිහිපයක් යම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදා හැරීම නිසාවෙනුයි එම තත්වය ඇයට උදාවුනේ.

ඇය මේ සිද්ධිය පිළිබඳව ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සටහනක් තබා තිබුණා.

මගේ ජීවිතේ මට වටිනවා!මට ප්‍රශ්ණ දැම්මෙ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයෙකුයි එයාගෙගෑනු කෙනයි! නිකන් නෙවේ එයාලව CCID එකෙන් arrest කරේ ලේසි වුනේ නෑ අල්ල ගන්න, අවුරැදු 5 තිස්සේ ඉදන් එක එක ප්‍රශ්න මට දැම්මා.ඒ කාලේ ඉදන්ම මේ ගෑනු කෙනාට පොලිසියේ පැමිණිලි දැම්මට වැඩක් වුනේ නෑ අද වෙනකන් හැම එකෙන්ම හැංගුනා! මට කරපු ප්රා වැඩ ගැන මට කතා කරන්න අයිතියක් තියනවා! මගේ ex
කෙනෙක් පස්සේ ගිහින් එයාව යාලු කරන් මගෙයි එයාගෙයි photos හරි videos හරි phone එකේ තිබ්බොත් එවා අරන් එලියට දාලාමගේ නම කැන කරන්න හැම වෙලේම try කරේ..
.
ලගදි වුන දේවල් එක්ක මට තර්ජනය කරා ඇසිඩ් ගහනවා, ම ර ණ වා කියලා, තව videos නියෙනවා ඒවා එලියට දානවා කියලා, එහෙමකිව්වට පස්සෙ බලන් ඉන්න බෑ ! ඒ නිසා මම CCID එකේපැමිණිල්ලක් දැම්මා. ඹක්කොම සාක්ශි එක්කම, එයාලව අල්ලගන්න ලේසි වුනේ නෑ! පිරිමි කෙනා නාම එලියේ, එයාවත් CCID එකෙන් හොයනවා! ඒත් මට හිනා වුණා මිනිස්සු ..ඇත්ත දන්නෙ නැතුව gossip pages වල මිනිස්සු මට මඩ ගැහුවා කතා හැදුවා! මම මානසිකව වැටුනත් මගේ ලගින් හිටපු අයයි, මගේ අම්මා තාත්තා මේ දේවල්නිසා මට ලොකු ශක්තියක් වුනා ප්‍රශ්න දරාගෙන හරි මිනිස්සු ඉදිරියේ නිහඩව හිනා වෙලා ඉන්න! ඒත් හැමෝම දැන ගන්න ඕනේ ඇත්ත! කෙල්ලෙක්ගේ Videos share කරන් රස කර කර බලනවා වගේම ඒ කෙනාගේ ඇත්ත කතාවත් ඒ වගේම හොයලා බැලුවනම් හොදයි! කතාවක් හදන්න මඩ ගහන්න ලේසි, ඒදේ තමාගෙ කෙනෙක්ටන් වුනානම් මොනවා වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.ඒකයි මම මට උනදේ කියන්න හිතුවේ .. කටවහන් හිටියොත් මිනිස්සු එන්නේ මගේ ඔලුවේ නගින්න, තවම CCID එකේ inquiry එක කරන ගමන් ඉන්න නිසා ඒ සම්බන්දයෙන් මට කිසිම දෙයක් දැන්ම එලියට දෙන්න බෑ, ඒත් හරි වෙලාව ආවම හැම දේම prove කරලාම පෙන්නන්නම්! පොඩි කාලයක් මට දෙන්න.
Thank you.

යනුවෙන් ඇය එම සටහන නිමා කර තිබුණා

Leave a Reply