සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් මේ දිනවලදී සමාජ මාධ්‍යන්හි දැඩි කතාබහකට ලක්වූ තරුණියෙකි. ඇය උපත ලබන්නේ 2000 වසරේ මැයි 22 වනදායි. සුහානා නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. සුහානා පසුගිය දිනවලදී අන්තර්ජාලයට එක් කල ජායාරූප පෙළක් දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය. මේ ඒ ජායාරූප පෙළයි.
1
2
3
4
5
6
7
8
9