ශිරෝෂි ගේ සුන්දර චායාරූප එකතුවක් මෙන්න

ශිරෝෂි රොමේෂිකා කියන්නේ කාලයක් පුංචි තිරයට නැතුවමබැරි චරිතයක්. ඒ වගේම ජනතා ආකර්ශනයත් නොඅඩුව දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඇය. රංගනයට වගේම නර්තනයටත් දක්ෂ ඇය මේ දිනවලනම් වැඩිය පේන්න නෑ. ඒ හිරෝෂි දැන් මවක් නිසා. අම්මා කෙනෙක් උනාම ගොඩක් වගකීම් දරන්න වෙනවා ඒ නිසා රංගනයට සම්දුන්නා කියලයි ඇය අපිට කිවුවේ.

හිරෝශිගේ දුවගේ නම ‘මෙරිසා අමාශි පෙරේරා’ රංගනයෙන් ඈත්වුනාට පස්සේ දුවගේ දඟ වැඩ බල බල ඉන්නවා කියලයි ශිරෝෂි කියන්නේ, ඒ වගේම හැමෝම කියන්නේ දුව අමල් වගේ කියලලු. ඒ විතරක් නෙවෙයි දුව කලාවට ගොඩක් ලැදියිලු, ඒ ගැන ශිරෝෂි කියන්නේ මේ වගේ කතාවක් ”අම්මෝ එයා කලාවට පුදුම ළැදියාවක් තියෙන්නේ. සින්දුවක් ඇහේද්දී එක විදිහකට ඉන්නේ නෑ. ඩාන්ස් කරනවා. තාලෙට සින්දු කියනවා.” කියලයි ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් අමල් පෙරේරාගේ දෙවන බිරිඳ ශිරෝෂි රොමේෂිකාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

1

2

3

4

5

6

7

8

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *