සංගීතේ ටෙලි නාට්යයේ රොකී සහ ඔහුගේ බිරිඳගේ චායාරූප එකතුවක්

ශානක උදීෂ කියන්නේ අද වනවිට ලංකාවේ ගොඩක් අයගේ ආදර දිනාගෙන ඉන්න චරිතයක්. ඒ මේ දිනවල ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන සංගීතේ ටෙලිනාට්‍ය නිසා, ශානක එම නාට්‍යයේ රඟපාන්නේ ටිකක් නපුරු චරිතයක්, ඒ තමයි පච්ච රොකී ගේ චරිතය. ශානකගේ පළමු රංගනය තමයි සංගීතේ පච්ච රොකී ඉතින් ඔහුගේ පළමු රංගනයෙන්ම හැමෝගෙම හිත දිනාගන්න ඔහුට පුළුවන් වෙනවා.

ඉතින් නළුවෙක් විදියට ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනත් ශානක උදීෂ කියන්නේ දක්ෂ ගායකයෙක්, ඒ වගේම ඔහු විවාහ වෙන්නෙත් අපේ රටේ තරමක් ජනප්‍රිය නිරූපන ශිල්පිනියක සමග. ඇය තමයි නිලක්ෂි තිලකරත්න. ඒ වගේම සංගීතේ කතාවේ ප්‍රධාන චරිතය වන මහී චරිතයට පන පොවන්නේ ශානකගේ මල්ලිවන ලවන් අභිෂේක්. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත් ශානකගේ සුන්දර කැදැල්ල තමයි මේ.

1

2

3

4

5

6

7

8

9

10

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *