සඳනි ප්‍රනාන්දුට දෙවනි නොවන පෙනුමක් තියන ලංකාවේ උපාධිධාරිනිය

අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන සඳනි ප්‍රනාන්දු ගැන බොහෝ දෙනා කතා බහ කරනවා. විශේෂයෙන්ම සඳනිගේ සුන්දර පෙනුමට බොහෝ දෙනා කැමතියි. ඒ වගේම සමාජමාධ්‍ය තුල සඳනිගේ චායාරූප වලට ඇයගේ ප්‍රේක්ෂකයින්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.

බොහෝ දෙනා කියන්නේ නම් සඳනිගේ ඒ ලස්සන පෙනුමට සම කරන්න ලංකාවේ වෙන තරුණියන් නැහැ කියලයි. නමුත් අපි මේ කියන්නේ යන්නේ සඳනි ගැන නෙවෙයි ඒ වගේම ලස්සන පෙනුමක් තියන තවත් තරුණියක් ගැන. ඇය ගැනත් බොහෝ දෙනා දන්නවාත් ඇතී ඒ වගේම නොදන්නා අයත් ඇති.

ඇය නමින් නිමේෂා ජයරත්න. රංගන ක්ශේත්‍රය තුල ඇය වැඩිය ප්‍රසිද්ද නැතත් නිරුපන ක්ශේත්‍රය තුල ඇය ප්‍රසිද්ධ චරිතයක්. ඇයගේ උපන් ගම නුවර ඒ විතරක් නෙවෙයි ඇය මෘදුකාංග ඉංජිනේරුවරියක්. ඒ වගේම ඇය විවාහකයි ඇය විවාහා වෙලා ඉන්නේ මනුර චන්දුල කියන ව්‍යාපාරිකයා සමඟ. ඉතින් අපි ඒ විදියට කියපු උපාධි ධාරිනියක් වන නිමේෂාගේ ලස්සන ජායාරූප පෙළක් තමයි අරගෙන ආවේ

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

 

Leave a comment

Your email address will not be published.