සමාජ මාධ්‍ය වල සහ සැබෑ ජීවිතයේ වෙනස පෙන්වන අපූරූ ඡායාරූප පෙළ
සමාජ මාධ්‍ය තුළ බොහෝ මිනිසුන් තමන් වඩාත් හොඳ වීමට උත්සාහ කරති. සමහරු ඔවුන් පරිපූර්ණ අයෙකු මෙන් පෙන්වීමට සමාජ මාධ්‍ය තුළට ඡායාරූප අප්ලෝඩ් කිරීමට නැඹුරු වෙති. නමුත් ඇත්ත වශයෙන්ම සමහරක් එසේ නොවන අවස්ථාද බොහොමයක් ඇත.එසේ සමාජ මාධ්‍ය තුළට එක් කරන සහ සැබෑවටම ඒවායේ වෙනස පෙන්වන අපූරු ඡායාරූප පෙළක් තමා අපි අද ඔබ වෙත ගෙන ආවේ.
01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14
