සසන්ති එංගලන්තයේ ගෙවන ජීවිතයේ චායාරූප එකතුවක් මෙන්න

සසන්ති ජයසේකර කියන්නේ කාලයක් අලන්කාවේ ගොඩක් ජනප්‍රියම චරිතයක්. ටෙලි නාට්‍ය රංගනයෙන් වගේම, චිත්‍රපට රංගනයෙනුත් ඇය ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනාගන්න සමත්වුනා. නමුත් ලංකාවේදී සිදුවුන කනගාටුදායක සිදුවීමක් නිසා ඇය ලංකාව හැරයනවා. කොහොමවුනත් ඇය නැවත ලංකාවට පැමිණෙන්නේ 2019 වසරේ ඒ අවුරුදු 11කට පස්සේ කියලයි සසන්ති කිවුවේ. ඒ ඒ වගේම ලංකාවට ආවම කියාගන්න බැරිතරම් සතුටු හිතුනා කියලත් ඇය කියනවා.

ලංකාවෙන් ගියාට පස්සේ සසන්ති වෙවාහ වෙන්නේ ස්ටීව් සමග, දැන් ඇයට ලංකාවේ විවාහයේ දරුවා වගේම ස්ටීව්ගෙනුත් දරුවෙකු සිටිනවා. ළමයි දෙන්නම ලොකු නිසා දැන් නිදහසේ ස්ටීව් එක්ක ඕනෑම තැනක යන්න පුළුවන් කියලයි සසන්ති කියන්නේ. ඒ වගේම් ස්ටීව් ලංකාවට ගොඩක් ආසයිලු, එයා ගොඩක්ම ආස මුහුදට කියලයි සසන්ති කියන්නේ, ඉතින් ලංකාවේ ඉපිද එංගලන්තයේ ජීවත්වෙන සසන්තිගේ සුන්දර පින්තූර කිහිප්පයක් තමයි මේ.

1

2

3

4

5

6

7

8

9

10

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *