2013 වසරේදී ශ්රී ලංකා පැසිෆික් ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් ස්ටේෆනි සිරිවර්දන කියන්නේ අපේ රටේ දක්ෂ නිවේදිකාවක් වගේම නිරුපන ශිල්පිනියක්. සිරස ටීවී නාලිකාවේ විකාශය වුනු වොයිස් ටීන් වැඩසටහනෙ නිවේදිකාව වශයෙන් කටයුතු කර ස්ටෙෆනි විශාල ජනප්රියත්වයකට පත් වුනා. ඇය ගැන නොදන්නා කෙනෙක් නම් දැන් නැතුව ඇති.ක්රියාශීලී සමාජ සේවිකාවක් වන ඇය ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිනියද වනවා. ඉතින් ඇය විවහා වී සිටින්නේ අපේ රටේ දක්ෂ ප්රසිද්ද ගායකයෙක් වන දුෂ්යන්ත් වීරමන් සමඟයි. ඉතින් මේ ආදරණිය යුවල පසුගිය දිනෙක මස්කෙලියේ විනෝද චාරිකාවක් ගිහින් තිබෙනා බව අපට දැකගැනීමට හැකිවුනා. ඒ පිලිබඳ බොහෝදෙනෙක් සමාජ මාද්ය ජාල හරහා කතා බහට ලක් වුනා. ඉතින් මේ යුවලට හැමදාම මේ විදිහට ආදරෙන් ඉන්න ලැබෙවා කියල සුභාපතන ගමන් එම අවස්ථාවේදී ඔවුන් ලබාගත් ආදරණීය ඡායාරූප කිහිපයක් අපි ඔබට ගෙන එන්න හිතුවා.
1