සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ පළමු විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුණා.
මව්පිය පදවියට සූදානමින් සිටින සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් පවුලේ අයත් එක්ක එකතු වෙලා එය සමරන්න ඔවුන් අමතක කරලා තිබුණේ නැහැ..
ඉතින් එහි ඡායාරූප කිහිපයක් පහතින් ඔබටත් නරඹන්න පුලුවන්..
01
02
03
04
05
06
07
08
09