සුපිරි ක්රීඩා තරු වලට සමාන මිනිසුන්ගේ අපූරු ඡායාරූප 9ක්
අහලා ඇතිනේ මේ ලෝකේ එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියලා කතාවක්.අපි හැමෝම කැමතියි අපි වගේ ඉන්න අනිත් 6 දෙනා එහෙනම් මොන වගේද කියලා බලාගන්න.ඒත් එහෙම බලාගන්න බැරිවෙන එක තමා දුක ඉතින්.ඉතින් ඔබ ආදරය කරන ප්රසිද්ධ චරිත වලටත් මේ කාරණය පොදුයි ඔවුන් වගේම ඔවුන්ට සමාන පුද්ගලයින් මේ ලෝකය තුළ ඉන්නවා.අන්න ඒ වගේ ප්රසිද්ධ ක්රීඩා තරු කිහිපයකගේ ඔවුන්ට සමාන පුද්ගලයන්ගේ ඡායාරූප පෙළක් තමා මේ පහතින් තියෙන්නේ.ඉතින් බලන්නකෝ එහෙනම් ඔවුන් ඇත්තටම කොච්චර එක හා සමානද කියලා
01 ෂහීඩ් අෆ්රිඩි
02 ඩේවිඩ් වෝනර්
03 ජස්ප්රීට් බුම්රා
04 ෂිකර් ධවාන්
05 විරාට් කෝලි
06 ලසිත් මාලිංග
07 මෙසී
08 ජෝ රූට්
09 ස්ටීව් ස්මිත්