සුපිරි තරු සමඟ සෙල්ෆි ගහන්න ගිහින් වෙච්ච හාස්‍යජනක සිදුවීම් 15ක් මෙන්න

අපි හැමෝම කැමතියි ජනප්‍රිය තරු සමඟ ඡයාරූපයක් ලබාගන්න. එය අපගේ ජයග්‍රහණයක් මෙන්ම එය මතක සිහිවටනයක් ගෙන එනවා. සමහර විට ඒවා හාස්‍යජනක ඡායාරූපත් වෙනවා. මේ එවැනි ජනප්‍රිය චරිත සමඟ ලබාගත් අපූරු selfie කිහිපයක්

Bill Clinton මොනාද බලන්නේ

Nicolas Cage එක්ක සෙල්ෆියක්

Bill Murray – හැට පැන්නත් පිරිමි පිරිමිමයි

Peter Dinklage -දන්නෝ දනිති පොරගේ උස ගැන

කවුද රියල් Adam Sandler

Tom Holland ස්පයිඩර් මෑන් සෙල්ෆි එකක්

Rihannaට බය වෙලා මොකද

මහරැජින එක්ක සෙල්ෆියක්

Samuel L. Jackson ලයික් අඩෝ මොකද බං

Daniel Radcliffe හෙවත් හැරී පෝටර්

 

Kanye West නම් හැම වෙලේම  අවුලෙන් වගේ ඉන්නේ

William කුමාරයා

Ed Sheeran

Liam Neeson

 

Tom Hanks ගේ නිදි selfie

Leave a comment

Your email address will not be published.