සුපිරි තරු සමඟ සෙල්ෆි ගහන්න ගිහින් වෙච්ච හාස්‍යජනක සිදුවීම් 15ක් මෙන්න
අපි හැමෝම කැමතියි ජනප්‍රිය තරු සමඟ ඡයාරූපයක් ලබාගන්න. එය අපගේ ජයග්‍රහණයක් මෙන්ම එය මතක සිහිවටනයක් ගෙන එනවා. සමහර විට ඒවා හාස්‍යජනක ඡායාරූපත් වෙනවා. මේ එවැනි ජනප්‍රිය චරිත සමඟ ලබාගත් අපූරු selfie කිහිපයක්
Bill Clinton මොනාද බලන්නේ
Nicolas Cage එක්ක සෙල්ෆියක්
Bill Murray – හැට පැන්නත් පිරිමි පිරිමිමයි
Peter Dinklage -දන්නෝ දනිති පොරගේ උස ගැන
කවුද රියල් Adam Sandler
Tom Holland ස්පයිඩර් මෑන් සෙල්ෆි එකක්
Rihannaට බය වෙලා මොකද
මහරැජින එක්ක සෙල්ෆියක්
Samuel L. Jackson ලයික් අඩෝ මොකද බං
Daniel Radcliffe හෙවත් හැරී පෝටර්
Kanye West නම් හැම වෙලේම අවුලෙන් වගේ ඉන්නේ
William කුමාරයා
Ed Sheeran
Liam Neeson
Tom Hanks ගේ නිදි selfie