සුරඟන කිරිල්ලියේ ගීතයෙන් ජනප්‍රියවුන ක්‍රිශානිගේ චුන්දර චායාරූප එකතුවක් මෙන්න

ලංකාවේ ඒදා වගේම අදටත් ජනප්‍රිය ගීත අතරින් වඩාත් ජනප්‍රිය වුන ගීතයක් තමයි ”සුරඟන කිරිල්ලියේ” කියන ගීතය. මේ ගීතය ගායනා කරන්නේ Infaas සහ devashrie විසින්. ඒ වගේම මේ ගීතය රචනා කරලා තියෙන්නේ හිරාන් තේනුවර. මේ ගීතයේ වීඩියෝ එක කරලා තියෙන්නේ ඉරාජ් ප්‍රොඩක්ෂන් ආයතය විසින්. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් මේ මියුසික් වීඩියෝ එකේ ඉන්න කෙල්ල ගැන හැමෝම හොයන්න පටන්ගත්තා. සුන්දර සිනහවක් ඇති බටහිර පෙනුමක් තියෙන ඇය තමයි ක්‍රිශානි අලංකි.

ඉතින් ලංකාවේ තරුණ පරපුරේ ආදරේ දිනාගත් ඇය, ඉන්පසුව ජනප්‍රිය වෙන්නේ ඇය විසින් රඟපෑ සන්ලයිට් ඇඩ් එකෙන්. එයත් ප්‍රේක්ෂයින් අතර ගොඩක් ජනප්‍රිය වුනා. ඉන් පසු කාලයක් යනකන් ඇය කළා ලෝකයේ දකින්න ලැබුනේ නෑ. පසුව ඇය 2013 වසරේ තිරගතවුන ‘අනිත්‍යා’ සිනමාපටයෙන් ක්‍රිශානි අලංකි නැවතත් ජනතාව අතරට එනවා, ඉතින් මේ වගේ කාලෙන් කාලෙට කලාවට එන ක්‍රිශානි අලංකිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

11

12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *