නතාෂා පෙරේරා කියන්නේ ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම පුංචි තිරයේ රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තු කෙනෙක්..
කොහොම වුණත් දැන් ඇයගේ නිර්මාණ නම් වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ. ඒත් ඇය ඇගේ සමාජ මාධ්‍ය තුළනම් සක්‍රීය චරිතයක්..
ඒ වගේම ඇය නව විලාසිතාවලට දැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසාම ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ වැඩි කතා බහකට ලක් වෙනවා. ඉතිං ඇය පසුගිය දින කිහිපයකදී අන්තර්ජාලයට එක් ඡායාරූප රැසක් ද එක් කර තිබුණා.
එම ඡායාරූප පහතින්…
01
02
03
04
05
06
07
08
09