සුරූපී නිලි තාරුකා වන්නිආරච්චිගේ නවතම හැඩ වැඩ මෙන්න

තාරුකා වන්නිආරච්චි කියන්නේ දුටුවන් වශී කරවන තරමෙ සුන්දර රුවක් හිමි රංගන ශිල්පිනියක්. ඇය මේ වන විට පුංචි පුතෙකුගේ ආදරණීය මවක්. විවාහයත් සමග ඇය මදක් රංගන කටයුතු වලින් ඈත් වෙනවා. ඒ පවුල වෙනුවෙන් කාලය කැප කල යුතු නිසා බවයි ඇය පවසන්නේ. නමුත් සමාජ මාධ්‍ය තුල නම් ඇය ක්‍රියාකාරිනියක්. නිතරම වගේ ඡායාරූප ,වීඩියෝ ආදිය එක් කරනවා දැක ගන්න ලැබෙනවා. සුරූපී ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

1

2

3

4

5

6

7

 

Leave a comment

Your email address will not be published.