සොබාදහමේ පුදුමාකාර බව පෙන්නුම් කරන විශ්මය ජනක ඡායාරූප 16ක්
සොබාදහම එහි සුන්දරත්වයෙන් අපව පොළඹවන නමුත් සොබාදහම තුළ රහස් රාශියක් සැඟව පවතී. බැලූ බැල්මට ලස්සන පෙනුමක් ඇති මල් හෝ සතුන් ඇත්තෙන්ම මාරාන්තික විය හැකි අතර, සුන්දර ස්වාභාවික සිදුවීම් මගින් සොබාදහමට ආපසු හැරවිය නොහැකි හානියක්ද සිදු කළ හැකිය. ඉතින් මේ වගේ අපෙන් රහස් රාශියක් සඟවන සොබාදහම ඇත්තටම කොච්චර අපූර්වද කියලා මනාවට පෙන්වන ලස්සන ඡායාරූප පෙළක් තමා අද අපි ඔබ වෙත ගෙන ආවේ.
01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16
