සොභාදහමේ පුදුමාකර බව

සොබාදහම සහ මිනිසා හොඳම කලාකරුවන් වන අතර, සොභාදහමේ අපූර්වත්වය මිනිසා දැක ඇති ආකායේ අපූරු ඡායාරූප පෙළක් තමා මේ තියෙන්නේ.මෙම ඡායාරූප එඩිට් නොකළද, ඒ සෑම එකක්ම නිවැරදි මොහොතේ ලබාගත් අපූරු ඡායාරූප වේ.

විනිවිද පෙනෙන පියාපත්

මෙම නිම්ෆලයිඩේ සමනලු විශේෂය ඇමසන් වැසි වනාන්තරවල බහුලව දක්නට ලැබේ. වර්ණක කොරපොතු නොමැතිකම නිසා සමනලයාගේ පියාපත් මත ඇති නහර අතර පටක පාරදෘශ්‍ය වේ

වැලිකතරේ ඔත්තුකරු

පියාඹන  දූපතක්?

ඈත මන්දාකිනයක්

මූලද්‍රව්‍යයන්ගේ අදෘශ්‍යමාන බලය

රන් සහ රිදී, පුදුමාකාර සංයෝජනයක්

 

චොකලට් ගං ඉවුරක්

රහසිගත පොකුණක්

අංකයක් සහිත සමනළයා

සර්පයෙක් නෙමේ සමනළයෙක්

 

වර්ණවත් ගං ඉවුරු

දේවතා එළිද?

 

 

ඉරට පියාපත් ලැබිලා

හිමෙන් වැසුණු පාරක්

අකුණු වැසි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *