සෝෂල් මීඩියා වල තියෙන ෆොටෝ 100%ක්ම විශ්වාස කරන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි
සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ගත් කල, සෑම කෙනෙකුම ඔවුන්ගේ ඡායාරූප ඒවාට එක කිරීමට කැමතියි. හැබැයි බොහෝ විට ඒසේ එක් කිරීමට ප්‍රථම යම් යම් එඩිටි කිරීම් වලට ලක් කරලයි අපි ඒවා අප්ලෝඩ් කරන්නේ.කවුරුත් එඩිටි කිරීමකින් ෆොටෝ අප්ලෝඩ් කරන්නේ නැති තරම්.ඉතින් එසේ එක් කරන ලද ෆොටෝ වලට දාන එඩිටි එක ප්‍රමාණය ඉක්මවා ගියොත් හරි සැබෑ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ ඡායාරූපයක් නම් ඇත්තටම කුමක් සිදුවෙයිද? අන්න ඒ වගේ දාපු එඩිට් ප්‍රමාණය ඉක්මවා ගිය සහ සැබෑ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණ අපූරු ඡායාරූප පෙළක් තමා මේ තියෙන්නේ
01 හිටගෙන පොල් කඩන්න පුලුවන් හැබැයි
02 මූණට මන්දපෝසනේ වගේ
03 කොහොමද එඩිට් පාර
04 හොල්මනක් වගේ
05 නහය ලෙප්ට්
06 අහස විතරක් වෙනස් වෙලා නෑ
07 අම්මෝ ඒක
08 ෆොටෝ වලට සහ ඇත්ත ජීවිතේ
09 ෆොටෝ වලට සහ ඇත්ත ජීවිතේ 2
10 ඉඟසුඟ ගත හැක මිටින
11 වෙනස හොයාගත්තද?
12 හරිම මාංජමිකයි
13 මරු එඩිට් එක
14 බෝනික්කෙක් වෙනකන්ම එඩිට් කරලා
15 ඒ මූණ
16 වෙනස සැපද
17 එයානම් ලස්සනයි හැබැයි
18 අපෙ අම්මේ ඒක
19
20