මේ ලෝකේ අහම්බෙන් මෙන් සිදුවූ අවස්ථා වල හරිම මොහොතේ ගත් ඡායාරූප කොපමණන් නම් ඇති කියා ඔබ සිතනවාද? මන්ද යත් මෙවැනි හරිම වෙලාවේ ගන්න ඡායාරූප ඉතා දුර්ලභය මන්ද යත් නැවත සමහරක්විට කවදාවත් අපිට එවැනි ඡායාරූපයක් ලබා ගැනීමට සිතාගත නොහැකි වේ.ඉතින් අන්න ඒ වගේ ඉතා දුර්ලභ ලොව වටා සිදුවූ හරිම මොහොතේ කැමරා කාචයේ සටහන් වූ දුර්ලභ ඡායාරූප පෙළක් තමා අද අපි ඔබ වෙත ගෙන ආවේ.බලලම කියන්නකෝ මෙතැනින් කුමන ඡායාරූපයද හරිම වෙලාවේ හරිම විදිහට වැදිලා තියෙන්නේ කියලා
ස්කූබියට ස්කූබි ස්නැක් දුන්නා වගේ

කෝ කිඹුල්ලු?

හොට් කෙල්ලෙක්නේ

පළතුරු කෑවාම ලස්සන වෙනවා බං

හොඳම යාලුවෝ

කොල්ලන්ට වයස අදාළ නෑ

නැවක් පියාඹනවා?

කවුද අඩේ මූ

කුමරිය මට හාද්දක් දෙන්න

හොඳ පදයක් අහගන්න යන්නේ

මාලුත් නරක් කරනවා

බි*ය*ර් මෑන්

වල් බව්වෙක්

මෙන්න මෙහෙ වරෙන් කොල්ලනේ නට නටා වරෙන්

ඇයි මොකත

අතේ දිගගගගගගග

බුදු අම්මෝ

මෙහෙ චන්ඩි නෑ හර

ලෝකේ දිගම බව්වා?

සැබෑ ආදරේ

ඒකි මට ලයින් බං

කවුද කවුද අපි නැතුව ෆොටෝ ගන්නේ
