අපි අද ඔයාලට කියන්න යන්නේ කාලයක් පුවත් මවපු ලංකාවේ ඉන්න තවත් සුරූපී නිරුපිකාවක් ගැන. කාලෙන් කාලෙට අපුරු පුවත් මවපු ඇය හසිනි සෑමුවෙල්. නම කියූ සැනින් ඔබ දන්නව ඇති. ඉතින් නිරුපනය ශේෂ්ත්රයේ උපරිම ප්රයෝජන ගන්නට ඇය සමත් වුන.
ලංකාවේ සංස්කෘතියෙන් එපිටට ගිහින් තමයි මේ දේවල් කරේ. ඒ නිසාවෙන් ලංකාව තුල ගොඩක් කතා බහට ලක් වුන චරිතයක් වුනා. ඔබට මතකනේ එක ඇදුමක් නිසා වෙච්ච දේ ඉතින් ඇය හා අදර සම්බන්ද කමක් ඇතිකරගත් රැප් ගායක ෆිල්ටි ගැනද එක එක කතා පැතිරෙන්න පටන් ගත්තා.
විශේෂයෙන්ම සමාජ මාද්ය වලට පෙන්න ඔවුන් කරපු දේවල් ගැන වැඩියෙන් කතා වුනා. ඉතින් කොහොම කොහොම හරි මේ දෙන්න දැන් දෙමාපියෝ. ඉතින් මේ මොන කතා හැදුනත් අපිට ආරංචිය මේ දෙන්න දරුවත් එක්ක දැන් ගොඩක් සතුටින් ඉන්නවා කියලා. ඉතින් හසිනි සමාජ මාද්ය වෙත අපුරු චයාරුප පෙළක් එක් කරලත් තිබුනා.ඉතින් අපි හිතුවා මේ ෆිල්ටි සහා හසිනිගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.
#1
#2
#3
#4
#5