අපේ රටේ බොහෝ රසික පිරිසක් ආදරය කරන රේඩියෝ නාලිකාවක් තමයි හිරු FM කියලා කියන්නේ. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ හිරු හැඩ කරන රුව හැඩ ඇති සුරෑපිණියක් ගැන. ඉතින් හිරු FM සහ හිරු TV ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නිවේදිකාවක් තමයි සජී මොහොට්ටිගේ කියලා කියන්නේ. ඉතින් ඇය මෙතරම් ජනප්‍රිය වෙන්න ඇයගේ නිවේදන හැකියව වගේම ඇයගේ සුන්දර රූ සපුව නිසාම මේ වනවිට බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලේක්වෙන සුරූපිණියක් වෙලා. සජී කලින් වැඩ කලේ සියත ගුවන්විදුලි නාලිකාවේ.
ඊට පස්සේ ඇය හිරු FM නාලිකාවට ආවට පස්සේ ඉක්මනින්ම ශ්‍රාවකයන් සහ ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය වුණා. ඇය හිරු TV නාලිකාවේ වැඩසටහන් වලද අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ සුරූපී නිවේදිකාව අපූරු නිරූපිකාවක් විදිහටත් අපිට හදුන්වන්නට පුළුවන්. රොමේෂ් සුගතපාලගේ ලඟදි නිකුත් වූ පවසන්න ගීතයට රංගනයෙන් දායකත්වය සපයන්නේද ඇයයි. ඉතින් ඒ වගේම සමාජ ජාල මාධ්‍ය තුලින් අපට නිතරම දකින්න ලැබෙන ඇය මේ වනවිට බොහෝ රසික පිරිසක් ආදරය කරන කෙනෙක් බවට පත් වී හමාරයි. ඇයගේ ටික් ටෝක් ද මේ වනවිට බොහෝ රසික පිරිසක් අසාවෙන් නරඹනවා. ඉතින් මේ නිවේදනයට වගේම නිරූපණයටත් දස්කම් දක්වන සුරූපිණියගේ සුන්දර ඡායාරූප එකතුවක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.
1
2
3
4
5
6
7
8
9
10
11