හොඳටම බැලුවොත් විතරක් තේරෙන අපූරු චායාරූප 22ක් මෙන්න

අපිට අන්තර්ජාලයේ නිරතුරුවම අපිට  ආකාරයේ ඡායාරූප දකින්න ලැබෙනවා වගේම දිනපතාම විවිද පුද්ගලයන් අන්තර්ජාලයට ඡායාරූප එක්කරනු ලබනවා. නමුත් සමහර ඡායාරූප ඔබේ හිතට කුතුහලයක් ගෙන එනු ලබන්නේ එහි තිබෙන විශේෂත්වයක් නිසාමයි. ඔබට ඒ ඡායාරූපය දුටුවම විශේෂත්වයක් ඇති වන සමහර ඡායාරූප වල ඔබ දකින දේ තේරුම් ගැනීමට නම් දෙවැනි වරටත් බලන්න වෙනවා.ඉතින් අන්න ඒ වගේ දෙපාරක් බලලා තේරුම් ගන්න වෙන විදිහේ සුපිරි ඡායාරූප ටිකක් තමා මේ පහළින් ගෙන ආවේ

01 KFC චිකන් නෙමේ බව්වෝ ටිකක්

02 ඒ බෑග් එක

03 තේරෙනවා ඇතිනේ වැඩේ

04 ඒකටනම් බය හිතුනා

05 ඒ පෙණ

06 කවුද ඒ එබෙන්නේ

07 නෑ ඒ සබන් පෙණ

08 මූ මේ කල්පනා කරනවද?

09 ඒ කොණ්ඩා මෝස්තරේ

10 මූ මොකත මේ ග*න් එකක් අරන් ගහ උඩ

11 රසනම් නෑ වගේ

12 කවුරු වගේද නිකන්

13 යුනිකෝර්න් කෙනෙක්

14 පාවෙනවද ඒ

15 ද්වන්ධ සටනක් වගේ

16 අයිතිකාරයා පූසෙක්ද?

17 ඇයි මොනාද බලන්නේ

18 එයාලට පණ ඇවිත් වගේ

19 අඩේහ් බලු රයිඩර්

20 හොල්මන් පූසෙක්ද?

21 මොනාද බලන්නේ

22 ඔන්න ගිණිගන්නවා

23 හරිම අෑන්ගල් එක

Leave a Reply