ෆොටෝ එකේ තියෙනනේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීම සඳහා ඔබට දෙපාරක්වත් බැලිය යුතුම ඡායාරූප එකතුවක්
අපි නිතර දකින යම් ඡායාරූප ඇත්තෙන්ම අමුතුයි. ඔබ ඒවා දෙස හොඳින් බලන තරමට ඒවා ඔබ බලාපොරොත්තු වූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබට අවබෝධ වනවා නොඅනුමානයි.ඒ වගේ සැබෑවටම ඡායාරූප තුළ සැඟවී තිබුණ අමුතුම ආකාරයේ දෘෂ්‍ය මායාවන් රැගත් අපූරු ඡායාරූප පෙළක් තමා අද අපි ඔබ වෙත ගෙන ආවේ.මේවා බලලා ඒවායේ දෘෂ්‍ය මායාව අඳුරගන්න ඔබට කොපමණ වෙලාවක් ගියාද කියලා පහළින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්නත් එපා
01

02

03

04


05

06

07

08

09

10

11

12

13

14

14

15

16

17

18
