ෆොටෝ එඩ්ට් කරන්න ගිහින් සුපිරියටම කෙළවගත්ත අපූරු ඡායාරූප 20ක් මෙන්න

සෑම දිනකම සමාජ මාධ්‍ය වෙත ඡායාරූප අප්ලෝඩ් කරන අය අපි අතරෙත් ඉන්නවා. බොහෝ අය එම ඡායාරූප අප්ලෝඩ් කිරීමට ප්‍රථම ඔවුන්ගේ ඡායාරූප එඩිට් කරනු ලබනවා.ඉතින්  ඔබට මනරම් පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය වීම කමක් නැත, කරුණාකර සීමාවන් දැන ගන්න. එසේ වුවද, ඡායාරූප සංස්කරණයේදී බොහෝ දුරට පියවර කිහිපයක් තැබීමට සමහර පුද්ගලයින් පෙළඹවෙනවා ඉතින් සමහර ඡායාරූප සංස්කරණය වී වැඩි වී ඔවුනගේ පෙනුම වෙනම ආකාරයකට හැරෙන වෙලාවලුත් තියෙනවා.ඒ වගේ එඩ්ට් කරන්න ගිහින් සුපිරියටම කෙළවගත්ත අපූරු ඡායාරූප 20ක් තමා අපි අද ඔබ වෙත ගෙන ආවේ.

01 අම්බේා් ඒ එඩිට් එකනම් සුපිරි ඈ

02 බය වෙන්න එපා ඒ මිනිහෙක් ඉන්නේ

03 තව ටිකක් එඩිට් කරනාම් මූණ ලෙප්ට්

04 ඒක ලැම්බෝගිනයක්ලු ඈ

05 බාබි ඩෝල්ට සීනි අමාරුව හැදිලද?

06 රොබෝ කෙනෙක් නෙමේ ඇත්ත කාන්තාවක්

07 චිත්‍රයක් නෙමේ එයත් ඇත්තම කාන්තාවක්

08 ෆොටේ එකට සහ සැබෑ ජීවිතය

09 වතුරෙ රැළිත් ඇදිලා මොකත මේ

10 ඇස්වහක් කටවහක් නෑ ඒ එඩිට් එකටනම්

11 ඒකත් මරු එඩිට හැබැයි

12 මේකනම් එඩිට් නෙමේ

13 ඇත්ත බෝනික්කෙක් වගේ

14 කණ්නාඩිය පවසයි ඇත්ත

15 ෆොටා් වලට සහ ඇත්තටම

16 ඇත්තට මෙහෙමඅය ඉන්නවද?

17 අතේ හෙවනැල්ල එඩිට් කරන්න අමතක උනාම

18 සෝක් ඇඟ

19 ඒ එඩිට් එකට වටේම බ්ල්ර් වෙලා

20 ෆිල්ටර් පාවිච්චි කරලා නෑලුනේ

21 වාහනෙත් ඇද වෙලා ගිහින්

22

23 කාටද මේ බොරු කරන්නේ

24 තව සුදු කරන්න පුලුවන් හැබැයි

ඔයාගේ හරි ඔයාගේ යාලුවන්ගේ හරි මේ වගේ එඩිට් කරන්න ගිහින් සුපිරියටම එඩිට් කරපු ෆොටෝ තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න

 

Leave a comment

Your email address will not be published.