2021 වසරේ හාස්‍යජනකම වනජීවි ඡායාරූප 20 මෙන්න

ලොව වඩාත් විනෝදජනකම සහ ජනප්‍රියම ඡායාරූප තරඟය වන The Comedy Wildlife Photography Awards 2021 අවසාන වූ අතර  අතර මෙම වසරේ තරඟයේ  ජයග්‍රාහකයා වූයේ Blackburn හි ආධුනික ඡායාරූප ශිල්පියෙකු වන Ken Jensen .

මෙම තරඟයේ  ජයග්‍රාහකයින් BBC හි ‘The One Show’ හි මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේ ඉදිරිපත් කරන ලදී, මෙය වසර 7 කට පෙර නිර්මාණය වුවද මෙහි ජනප්‍රියත්වය වර්ධනය වී වර්ධනය වී ඇති බව දුටු තරඟයේ පළමු අවස්ථාව මෙයයි. ලොව පුරා හාස්‍යජනක ඡායාරූප 7,000කට අතරින්  කෙන් ගේ ඡායාරූපය ජයග්‍රහණය කරන ලදී.

2016 වසරේ පවුලේ නිවාඩුවකදී චීනයේ යුනාන් ප්‍රාන්තයේ ලොන්ෂෙන්ග් ගෝර්ජ් ප්‍රදේශයේ ෂුන් ගඟ හරහා දිවෙන පාලම මත ඔහු මෙම ජයග්‍රාහී රූපය ලබාගෙන ඇත. වඳුරන් පවුල් කණ්ඩායම් වශයෙන් පාලම මත සෙල්ලම් කරමින් වනාන්තර ප්‍රදේශයේ නිදහසේ සැරිසරන අතර ඉතා විමසිලිමත් වෙති. උන් මිනිසුන් දැක්කත් කිසිසේත්ම ලැජ්ජාශීලී නොවේ. මෙම විශේෂිත පිරිමි වඳුරා එක් ආධාරක වයරයක් මත වාඩි වී සිටින විට කෙන්ගේ අපූරු කැමරාවට මෙය හසු වී ඇත

හාස්‍යය තුළින් වනජීවී සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමට කැමති වෘත්තීය ඡායාරූප ශිල්පීන් යුගලයක් විසින් 2015 වසරේ දියත් කරන ලද Comedy Wildlife Photography Awards, Comedy Wildlife Photo Awards සඳහා මේ වසරේ ලොව පුරා ඡායාරූප 7,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර, අවසානයේ ඡායාරූප 42ක් අවසන් වටයට තේරී පත්වී ඇත. මෙම වසරේ සම්මාන වලින් ලැබෙන ශුද්ධ ආදායමෙන් 10%ක් Save Wild Orangutans පුණ්‍යායතනයට පරිත්‍යාග කෙරේ.එහෙනම් බලන්න තරඟය ජයගත් ඡායාරූප කිහිපයක්

සමස්ත තරඟයේ ජයග්‍රාහකයා වන Ken Jensen විසින් ගත් ඡායාරූපය

Affinity Photo People’s Choice Winner by John Speirs

Creatures of Land Winner by Arthur Trevino

 

Creatures of Water Winner by Chee Kee Teo

Portfolio Category Winner by Vicki Jauron

Highly Commended by Andy Parkinson

Highly Commended by Chu han lin

Highly Commended by David Eppley

Highly Commended by Gurumoorthy K

Highly Commended by Jakub Hodan Treehugger

Highly Commended by Jan Piecha

Highly Commended by Lea Scaddan

photo by Nicolas de VAULX

photo by Pal Marchhart

photo by Roland Kranitz

 

Leave a comment

Your email address will not be published.