තත්පර 15න් බොලිවුඩ් නිළියන් 3 දෙනෙකුගේ වෙස් ගත්ත ශනුද්‍රි

ශනුද්‍රි ප්‍රියසාද් (Shanudrie Priyasad) කියන්නේ අපි හැමදෙනාම දන්න ප්‍රියසාද් පවුලේ පුංචි කෙල්ල. ඇය සමාජ මාධ්‍ය නිරන්තර පුවත් මවන්නියක් වගේම හුරු බුහුටි රුවැත්තියක්.

ඇය ටික් ටොක් හරහා කාගේත් සිත් වසග කරන අලුත් වැඩක් කරල තිබුණා.

පුංචි කාලයේ ඉඳන්ම ශනුද්‍රි බොලිවුඩ් චරිතවලට ප්‍රියකරනවනේ… ඒ නිසාම ඇය ටික් ටොක් හරහා ඔබ අප කවුරුත් දන්න චරිත කිහිපයකගේ චරිත නිරූපණය කර තිබෙනවා.

එම වීඩියෝවේ ඇය බොලිවුඩයේ ජනප්‍රිය නිළියන් වන දීපිකා පදුකෝන් , ප්‍රීති සින්ටා , කාජල් ගේ චරිත අනුකරණය කර තිබුනේ මෙලෙසිනුයි.

1

2

3

4

5

6

🖊 සටහන : උපුටා ගැනීමකි

Leave a comment

Your email address will not be published.