ප්‍රසිද්ධ නලු නිලියන්ගේ නිවාස වල චායාරූප - Nonimi

ප්‍රසිද්ධ නලු නිලියන්ගේ නිවාස වල චායාරූප

හොලිවුඩ් රන්ගන ශිල්පීන් හා ශිල්පිනියන් හට ලෝකයේ සුවිශේශී තැනක් හිමිය. ඔවුන් ගැන වැඩි අවධානයක් යොමුවන අතර ඔවුන්ගේ තොරතුරු දැනගන්නට බොහෝ දෙනා කැමැත්තක් දක්වයි. හොලිවුඩ් චිත්‍රපට ලොව පුරා එක ලෙස ජනප්‍රියත්වයක් උසුලයි. එම නිසා එහි රන්ගනයේ යෙදෙන රන්ගන ශිල්පීන් හා ශිල්පිනියන් හටද ඉමහත් ජනප්‍රියත්වයක් ලැබේ. අද අප ගෙන එන්නට යන්නේ ඔවුන් ජීවත්වන නිවාස වල චායාරූප වේ.

ඔවුන් ඉතා ඉහල දිවියක් ගත කරන අතර , විශිශ්ට නිවාස වල දිවි ගෙවයි. මේවා ඉතා අලන්කාර මෙන්ම අනර්ග නිමාවකින් යුතු වේ. ඔවුන්ගේ නිවාස වල චායාරූප මෙසේයි.

1. බියෝන්සේ

2. ජෙනිෆර් ලෝපේස්

3. මෙල් ගිබ්සන්

4. ටොම් කෘස්

5. සෙලීනා ගෝමස්

6. සින්ඩි ක්‍රව්ෆර්ඩ්

7. ඩෙමී මෝර්

8. ජූලියා රොබට්ස්

9. ජේසන් ස්ටෙතම්

10. ස්ටින්ග්

Leave a Reply