අනර්කලී ආකර්ශා ඇමරිකාවේ ගෙවන දිවිය දැක්වෙන චායාරූප - Nonimi

අනර්කලී ආකර්ශා ඇමරිකාවේ ගෙවන දිවිය දැක්වෙන චායාරූප

1987 ජූලි 12 කොලඹදී අනර්කලී උපත ලැබීය. ඉතා කුඩා කාලයේදීම රන්ගනයට පිවිසි ඇය 1995 දී සෝමරත්න දිසානායක හා රේනුකා බාලසූරිය නිශ්පාදනය කල ඉටි පහන් ටෙලි නාට්‍යයට සිය රන්ගනයෙන් දායක විය. එතැන් පටන් ජනප්‍රිය වූ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක රන්ගනයේ යෙදෙන්නට ඇය සමත්විය. චිත්‍රපට 22 කට වඩා වැඩි ගණනක ඇය රන්ගනයේ යෙදී ඇත. හිරි පොද වැස්ස , සිකුරු හතේ , ඇන්ජලිකා , නිලඹරේ , තාරුකා මලි , එතුමයි මෙතුමයි වැනි චිත්‍රපට වල ඇය රන්ගනයේ නිරත වී ඇත.

2004 වසරේ මිස් ශ්‍රී ලන්කා බවට පත්වන්නටද ඇය සමත්විය. ශ්‍රී ලන්කා සිනමාවේ ජනප්‍රියම නිලිය සම්මානය දිනාගත් ලාබාලතම රන්ගන ශිල්පිනියද ඇය වේ. ඇයගේ දක්ශ රන්ගනය හා රුව නිසා ජනතාව අතර එදා සේම අද ඇය ජනප්‍රිය වේ.

ඇමරිකාවේ වාසය කිරීම නිසා රන්ගන දිවියෙන් ඈත්වී සිටින ඇයව දැන් නම් නිතරම අපට දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් අද අප ගෙන එන්නේ ඇයගේ චායාරූප එකතුවකි. ඇයගේ චායාරූප පෙලක් මෙසේයි.

#1

#2

#3

#4

#5

#6

#7

#8

Leave a Reply