අනුශා දමයන්තිගේ විවාහයේ චායාරූප - Nonimi

අනුශා දමයන්තිගේ විවාහයේ චායාරූප

රන්ගන ශිල්පිනියක් ලෙස මෙන්ම නර්ථන ශිල්පිනියක් ලෙසද ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගන්නට අනූශා දමයන්ති සමත්ව සිටියි. සිනමාවේ කැපී පෙනෙන චරිත නිරූපණය කරන්නට ඇය සමත්විය. ඉතින් ඇය පසුගියදා විවාහ වී ඇත. ඇයගේ විවාහයේ චායාරූප පහත වේ.

චිත්‍රපට රැසකට ඇය සිය රන්ගනයෙන් දායකත්වය ලබාදී ඇත. ඇයගේ විවාහයට ජනප්‍රිය කලාකරුවන් රැසක් සහබාගි වී ඇත. ඇයගේ විවාහයේ චායාරූප මෙසේයි.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

Leave a Reply