බී එම් ඩබ්ලිව් කාර් එකක් තෑගි දෙන කොල්ලෙක් මට ඕනි අනුශ්කි - Nonimi

බී එම් ඩබ්ලිව් කාර් එකක් තෑගි දෙන කොල්ලෙක් මට ඕනි අනුශ්කි

දෙරණ නාලිකාවේ විකාශය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍ය මගින් කලාවට පැමිණි නිවුන්නු දෙදෙනා අද වන විට ජනප්‍රිය වන්නට සමත්වී තිබෙනවා. අනුශ්කි හා කනුශ්කි සමාජ මාධ්‍ය හරහා තරුණ පරපුර අතර ජනප්‍රිය වී සිටිනවා. සමාජ මාධ්‍ය තුල නිතර ඔවුන් ගැන කතාබහට ලක්වෙනවා. නිවුන්නු වීම නිසා ඔවුන් ගැන අවධානය තවත් වැඩිවෙලා.

මේ දෙන්නා දක්ශ රන්ගනයට වගේම නර්ථනයටත් දක්ශතා දක්වනවා. මොවුන් දෙදෙනාගෙන් අක්කා අනුශ්කි ප්‍රේමචන්ද්‍ර වන අතර නන්ගි කනුශ්කි වේ. අනුශ්කි කියන ආකාරයට ඇයගේ පලමු ප්‍රේමය තිබිල තියෙන්නේ සාමාන්‍ය පෙල කරන කාලයේ. ඇයගේ යාලුවා තමයි එයට ඇයව උනන්දු කරවලා තියෙන්නෙ කියලා ඇය පවසන්නේ.

ඉතින් තමන්ගේ පෙම්වතාගෙන් ලැබෙනවට කැමතිම තෑග්ග මොකද්ද කියල ඇහුවම අනුශ්කි කිවුවේ , ගොඩක් දේවල් තියෙනවා ඒත් කැමතිම බී එම් ඩබ්ලිව් කාර් එකක් ලැබෙනවට තමයි කැමතිම කියලා. කනුශ්කි කිවුවේ ඇයට නම් එහෙම විශේශයක් නැති බවයි. ලැබෙන ඕනෑම දෙයක් ඇය බාරගන්නා බවයි.

Leave a Reply