දකින දේවල් දකින විදිහම නෙමේ බව ඔප්පු කරන අපූරු ඡායාරූප 19ක් මෙන්න

අපි බොහෝ විට අපේ ඇස් දෙකෙන් දකින දේවල් ස්වයංක්‍රීයව ඇත්ත කියලා පිලිගන්න නැඹුරු වෙලා ඉන්නවා. නමුත් අපේ ඇස් දෙකට සත්‍ය විදියටම පෙනෙන දේවල් පිටුපස වුනත් ලොකු වංචාවක් හෝ රැවටීමක් සැගවිලා තියෙන්න පුලුවන්. ඉතින් මේ නිසා දකින හැම දෙයක්ම ඒ අයුරින්ම විශ්වාස කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි. ඔය පහලින් තියෙන්නේ ඒ වගේ ඔබේ ඇස් දෙක… Continue reading දකින දේවල් දකින විදිහම නෙමේ බව ඔප්පු කරන අපූරු ඡායාරූප 19ක් මෙන්න

දෙපාරක් විතර බැලුවොත්නම් මේ ඡායාරූප 15 තේරුම් ගන්න ඔබට පුලුවන් වෙයි

ඔබැ ඡායාරූපයක් බලන විට ඔබට එය එක වරක් බැලු විට ඔබ නොදකින දෙයක් හෝ එය ඇත්තටම පෙනෙන දේ නොවෙන්න පුළුවන්. බැලු බැල්මට එක පාරටම පෙනෙන දේ දෙවන වරටත් බලන විට ඔබට තේරුම් ගන්න හැකි වෙන්නේ ඔබ ඒ පලවෙනි වරට දුටු දේ නොවන බව. එහෙනම් බලමු ඒ වගේ ඡායාරූප කිහිපයක්. 01 හයිබ්‍රිඩ් පූසෙක් වගේ 02 කවුද… Continue reading දෙපාරක් විතර බැලුවොත්නම් මේ ඡායාරූප 15 තේරුම් ගන්න ඔබට පුලුවන් වෙයි

ඡායාරූපයක් හෝ නොතිබුනානම් ඔබ විශ්වාස නොකරන අන්දමේ අවස්ථා කිහිපයක අපූරු ඡායාරූප එකතුව

මේ ලෝකේ බොහොමයක් දේවල් අපි විශ්වාස කරන්න නම් එක්කො අපි ඒවා හැබැහින් දකින්න හෝ වෙනත් ඡායාරූපයක් මඟින් හෝ දැකිය යුතුමයි.ඉතින් මේ ලෝකේ සිද්ධවෙන සමහර දේවල් එසේ සැබැවින්ම දැක්කත් අපිට විශ්වාස කරන්න අමාරු තරමි.ඒ වගේ අඩුම තරමේ ඡායාරූප ගත නොකරානම් හෝ ඔබට විශ්වාස කරන්නේ නැති තරමේ අපූරු සිද්ධි කිහිපයක් අපූරු ඡායාරූප පෙළක් තමා අපි අද ඔබ… Continue reading ඡායාරූපයක් හෝ නොතිබුනානම් ඔබ විශ්වාස නොකරන අන්දමේ අවස්ථා කිහිපයක අපූරු ඡායාරූප එකතුව

සූම් කරලා බැලුවහම වෙනස්ම විදියේ දෙයක් හොයා ගන්න පුලුවන් අපූරු ඡායරූප එකතුවක් මෙන්න

ඡායාරූප කලාව කියන්නේ හරිම අපූරු ප්‍රකාශන මාධ්‍යක්. බැලූ බැල්මට අපිට යම් ඡායාරූපයක් සාමාන්‍යයි වගෙ පෙනුනට සමීප වෙලා වෙනස්ම කෝණයකින් බැලුවොත් ඔබට එහි සැඟවිලා තියෙන කතාවක්ම ඉස්මතු කර ගන්න පුලුවන්. ඉතින් අපි අද අරගෙන ආවේ එවැනි සැඟවුනු කතාවක් සහිත ඡායාරූප සමූහයකුයි. 01 අඩු වියදම් මඩ කවර 02 කණ්නාඩියට මොකද ඇස් පිහාටු 03 හොඳටම කඹ අඳිනවා වගේ… Continue reading සූම් කරලා බැලුවහම වෙනස්ම විදියේ දෙයක් හොයා ගන්න පුලුවන් අපූරු ඡායරූප එකතුවක් මෙන්න

මේ ලෝකේ මෙහෙම විලාසිතා 17කුත් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?

විලාසිතාවන් කියන දේ කාලයත් සමඟ වෙනස් වෙනවා. සෑම අවුරුද්දක් පාසාම මෙතෙක් නොවූ විලාසිතාවන් වෙළඳපලට පැමිණෙනවා. විලාසිතා නිර්මාණය කරන පුද්ගලයන්ද ඒ සඳහා ලොකු උත්සහයක් ගන්නවා මෙතෙක් නෞ විලාසිතාවන් ඉදිරිපත් කරන්න. නමුත් මේ දකින්න ලැබෙන විලාසිතා ටිකනං ඔබට විකාරයක් විදියට පෙනේවි. 01 ඒ ඇහිබැම 02 මේක රැපියල් 75000ක් පමණ වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 03 කලිසමයි සෙරෙප්පුයි… Continue reading මේ ලෝකේ මෙහෙම විලාසිතා 17කුත් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?

විශ්වාස කිරීමට අපහසු දේවල් 15ක ඡායාරූප එකතුවක් මෙන්න

සමහර විට, අපි කොතරම් තදින් බලා සිටියත්, අපගේ දෑස් අප වෙත උපක්‍රම යොදන අතර, සමහර විට අප දකින දේ අපට විශ්වාස කළ නොහැක. අප අවට ලෝකය  විශාල ප්‍රහේලිකාවක් වැනිය. පහතින් තියෙන්නේ මිනිසුන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී දැක ඇති සැබෑ දේවල් වුවද සමහර ඡායාරූප ෆොටෝෂොප් කර නොමැති බව විශ්වාස කිරීමටනම් අපට අපහසු විය හැකිය. 01 පාවෙන පුටුවක්?… Continue reading විශ්වාස කිරීමට අපහසු දේවල් 15ක ඡායාරූප එකතුවක් මෙන්න

හරිම මොහොතේ වැදුණු අපූරු ඡායාරූප 15ක් මෙන්න

යම් දෙයක් හරිම වෙලාවට ඡායාරූපයකට හසුකර ගන්නවා කියන්නේ තරමක් අභියෝගාත්මක දෙයක්. සමහර වෙලාවට ඒ වගේ මොහොතක් එනකන් ඡායාරූප ශිල්පියො බොහෝ වෙලාවක් බලාගෙන ඉන්නවා. ඒ වගෙම වාසනාවට හෝ අහම්බෙන් එවැනි අපූරු අවස්තා කැමරාවේ සටහන් වෙන අවස්තාත් නැතුවාම නෙමෙයි. ඔය පහලින් තියෙන්නේ ඒවගේ හරිම වෙලාවේ ඡායාරූපයට අරගෙන තියෙන සුන්දර සිදුවීම් කිහිපයකුයි. 01 අයිෆල් කුළුණ මිටි වෙලා වගේ… Continue reading හරිම මොහොතේ වැදුණු අපූරු ඡායාරූප 15ක් මෙන්න

මේ ලෝකේ මිනිස්සු දාපු අමුතුම කොණ්ඩ මෝසතර 22ක් මෙන්න

අපි හැමෝම කැමතියිනේ ලස්සනට ඉන්න.ඒ සඳහා අපි නොයෙකුත් දේවල් සිදු කරනු ලබනවා.ඇඳුම් පැළඳුම් රූපලාවන්‍ය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබනවා.හැබැයි අපේ පෙනුමට ඉතා විශාල කාර්යභාරයක් අපේ කොණ්ඩය විසින් සිදු කරනවා.එම නිසයි කාලෙන් කාලෙට එක එක කොණ්ඩ මෝස්තර කරළියට පැම්ණෙන්නෙත් බොහෝ දෙනා ඒවා අත්හදා බලන්නෙත්.ඉතින් අන්න ඒ වගේ ලොව වටා මිනිස්සු තමන්ගේ කොණ්ඩෙට දාපු අමුතුම විලාසිතා… Continue reading මේ ලෝකේ මිනිස්සු දාපු අමුතුම කොණ්ඩ මෝසතර 22ක් මෙන්න

මිනිස්සුත් ගන්නේ සුපිරිම ආතල් තමා කියලා හිතෙන අපූරු ඡායාරූප 17ක් මෙන්න

අප ජීවත් වන ලෝකයේ මිනිස්සු විවිධාකාරයි. ඔබ ඔබේම දෑසින් ඒවා දකින තුරු එය සත්‍ය යැයි විශ්වාස කිරීමට අපහසු බොහෝ අභූත දේවල් තවමත් මේ ලෝකයේ තිබේ. සාමාන්‍යයෙන්, පහත ඡායාරූප සියල්ලම දැකීමෙන් පසු, ඔබට මේ විවිධාකාර ලෝකයේ ජීවත් වන මිනිස්සු කරපු සහ සොයාගත්ත අපූරු දේවල් ගැන වැටහීමක් ලබා ගන්න පුලුවන් වෙයි 01 උඩින් යන ගමන් කොණ්ඩෙ කපන්න… Continue reading මිනිස්සුත් ගන්නේ සුපිරිම ආතල් තමා කියලා හිතෙන අපූරු ඡායාරූප 17ක් මෙන්න

සුපිරි තරු සමඟ සෙල්ෆි ගහන්න ගිහින් වෙච්ච හාස්‍යජනක සිදුවීම් 15ක් මෙන්න

අපි හැමෝම කැමතියි ජනප්‍රිය තරු සමඟ ඡයාරූපයක් ලබාගන්න. එය අපගේ ජයග්‍රහණයක් මෙන්ම එය මතක සිහිවටනයක් ගෙන එනවා. සමහර විට ඒවා හාස්‍යජනක ඡායාරූපත් වෙනවා. මේ එවැනි ජනප්‍රිය චරිත සමඟ ලබාගත් අපූරු selfie කිහිපයක් Bill Clinton මොනාද බලන්නේ Nicolas Cage එක්ක සෙල්ෆියක් Bill Murray – හැට පැන්නත් පිරිමි පිරිමිමයි Peter Dinklage -දන්නෝ දනිති පොරගේ උස ගැන කවුද… Continue reading සුපිරි තරු සමඟ සෙල්ෆි ගහන්න ගිහින් වෙච්ච හාස්‍යජනක සිදුවීම් 15ක් මෙන්න