ඔබත් ඔබේ රැකියාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ එහෙනම් මේ රැකියා 10 බලන්න ආයේ එහෙම කළකිරෙන එකක් නෑ

අපි හැමෝම ගොඩක් වෙලාවට අපි කරන රැකියාව ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ. වැටුප් පිලිබද, ප්‍රධානින් පිලිබද වගෙම රැකියාව සම්බන්ධව තිබෙන තවත් බොහෝ දේවල් පිලිබදව අපි නිතරම කණගාටුවෙන් තමයි ඉන්නේ. ඒත් ඔබට ලැබිලා තියෙන්නේ ලෝකේ තියෙන හොදම රැකියාව වෙන්න පුලුවන්. අපි එහෙම කියන්නේ ඇයි කියලා මේ පහලින් තියෙන රැකියා ටික බැලුවාම ඔබට තේරෙයි… 1. කානු කවාට (Manhole… Continue reading ඔබත් ඔබේ රැකියාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ එහෙනම් මේ රැකියා 10 බලන්න ආයේ එහෙම කළකිරෙන එකක් නෑ

Published
Categorized as Magazine

විනාඩි 2කින් නිදාගන්න මෙන්න මේ උපක්‍රම ටික අත්හදා බලන්න වටිනවා

සොල්දාදුවො සැබෑ සටන් බිමවල් වල සටන් කරන නිසා සුවබර නින්දක් අහිමි කර ගන්නවා වගේම සාමකාමී ලෝකයේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාව බොහෝ දෙනා මානසික පීඩනය, මානසික ආතතිය වගෙම මානසික දුෂ්කරතා සමග සටන් කරමින් සුවබර නින්දක් අහිමි කර ගන්නවා. එහෙම බැලුවොත් මේ දෙගොල්න්ගෙම වෙනසක් නැහැ වගේ නේද? ඒ වුනාට එක්සත් ජනපද හමුදා සොල්දාදුවන්ට තත්පර 120කින් පමන නින්දට… Continue reading විනාඩි 2කින් නිදාගන්න මෙන්න මේ උපක්‍රම ටික අත්හදා බලන්න වටිනවා

Published
Categorized as Magazine

වයසට යද්දි දුර්වල වෙන ඔබේ අස්ථි නිරෝගීව තියා ගන්නේ මෙන්න මෙහෙමයි

අපි අද වයස 60 ගණන්වලදිත් ඔයාගේ අස්ථි නම්‍යශීලිව හා නිරෝගීව තියා ගන්න වයස අවුරුදු 20 ගණන් වලදි හා 30 ගණන් වලදි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක ගැන කියලා දෙනවා. *මෙහි සදහන් ඇතැම් නිර්දේශ වෛද්‍ය උපදෙස් මත භාවිතා කලයුතු බව මතක තියා ගන්න. 1. ප්‍රමාණවත් තරම් කැල්සියම් ලබා ගන්න. අස්ථි ගැන කතාකරනකොට කැල්සියම් අමතක කරන්නම… Continue reading වයසට යද්දි දුර්වල වෙන ඔබේ අස්ථි නිරෝගීව තියා ගන්නේ මෙන්න මෙහෙමයි

Published
Categorized as Magazine

ඔබේ වැසිකිළියට වඩා අපිරිසිදු ඔබ දිනපතා භාවිතා කරන දේවල් 22ක්

අප සියලු දෙනාම විෂබීජ වලට බිය වේ,ඒවා අපිට විවිධ ලෙඩරෝග ආදිය සෑදීම ඉන් මුල් තැනක් ගනී. ඉතින් මේවා අපේ පියවි ඇසට නොපෙනෙන නිසා ඒවා තියෙන්නේ කොහෙද කියලා හඳුනගන්න අපිට අපහසුයි, ඉතින් අපි අද ඔබට කියන්නේ ඔබේ වැසිකිළියට වඩා බැක්ටීරියා ප්‍රමාණයක් ඇති ඔබ දිනපතා භාවිතා කරන‍ෙ දේවල් 22ක් ගැනයි මේවා ඔබ බොහෝ විට දන්නවා ඇති. එසේම… Continue reading ඔබේ වැසිකිළියට වඩා අපිරිසිදු ඔබ දිනපතා භාවිතා කරන දේවල් 22ක්

Published
Categorized as Magazine

වැළඳගැනීම් වල මෙච්චර ප්‍රතිලාභ තියෙනවා කියලා ඔබ දැනන් හිටියද?

සමහර විට ඔබට පුද්ගලයෙකු වෙනුවෙන් කළ හැකි හොඳම දෙය නම් වැළඳ ගැනීමක් වැනි සරල දෙයකින් ඔවුන්ව සැනසීම සහ ආදරය පිරිනැමීමයි. ඒවා අපගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට කෙතරම් බලගතු විය හැකිද යන්න පිළිබඳව මේ ලිපිය කියවීමෙන් ඔබ ඉගෙන ගන්නා විට ඔබේ අදහස වෙනස් කළ හැකිය. වැළඳ ගැනීම ඔබේ ආදරණීයයන්ට ඔවුන් ආරක්ෂිත බවත් තනියම නොවන බවත් සන්නිවේදනය… Continue reading වැළඳගැනීම් වල මෙච්චර ප්‍රතිලාභ තියෙනවා කියලා ඔබ දැනන් හිටියද?

Published
Categorized as Magazine

ගැහැණු ළමයෙක් කොල්ලෙක්ට පිස්සු වැටුනාම ඉන්නෙ මෙන්න මෙහෙමයි

අපි හැමෝම දන්න දෙයක් තමයි කාන්තාවන් සමහර වෙලාවට “නැහැ” කිව්වාම එයින් අදහස් වෙන්නේ “ඔව්” කියන එක කියලා. ඒ වගෙම තවත් සමහ අවස්තා වලදි ” නැහැ” කියන එකෙන් “සමහර විට” කියන එකත් අදහස් වෙනවා. ඒක නිසා මේ දේවල් හරියට තේරුම් ගන්න නම් ඔවුන්ගේ සලකුණු වලට අවදානය යොමු කරන්න වෙනවා. ඉතින් අපි අද කියන්නේ ගැහැණු ළමයෙක් ඔයාට… Continue reading ගැහැණු ළමයෙක් කොල්ලෙක්ට පිස්සු වැටුනාම ඉන්නෙ මෙන්න මෙහෙමයි

Published
Categorized as Magazine

ඔබ නිදා සිටියදී සිදුවන අ ද් භූ ත දේවල් 11ක් මෙන්න

අපි බොහෝ දෙනා  නිදා ගැනීමට කැමතියි. ව්වේකයක් ලද විගසම සහ රාත්‍රිෙය්දී අපි නිදා ගනු ලබනවා.එසේ වුවද, නින්ද ගියාට පසු පහත සඳහන් ආකාරයේ දේවල් වලටත් බොහෝ දෙනා මුහුණ දෙනු ලබනවා.බලන්නකො ඔයාලත් නින්ද ගියාට පස්සේ මේ අත්දැකීම් ලබලා තියෙනවද කියලා නිදි අංශභාගය එය දැනෙන්නේ කෙසේද: පුද්ගලයෛකු එක්වරම රාත්‍රියේ අවදි වන අතර ඔහුට තම ශරීරය චලනය කළ නොහැකි… Continue reading ඔබ නිදා සිටියදී සිදුවන අ ද් භූ ත දේවල් 11ක් මෙන්න

Published
Categorized as Magazine

ඔබ මිලදී ගත්තේ නැවුම් නිෂ්පාදනද යන්න දැනගන්න මේ ක්‍රම 10 අනුගමනය කරන්න

අපි වෙළඳසැලකට ගිය විට, එහි ඇති නිෂ්පාදන වල ගුණාත්මක තත්වය ගැන ගැන අපිට බොහෝ වැටහීමක් නැති තරම් . බිත්තර ගත්තොත් එහි ඇතුළත තත්වය ගැන අපිට වෙළඳසැල තුළදීම නිගමනයකට එළඹීමට නොහැකියි . මෙසේ සමහර නිෂ්පාදනවල නැවුම්බව සහ ගුණාත්මකභාවය අපට සුපිරි වෙළඳසැලේදී හෝ වෙළඳපොලේදීම තක්සේරු කළ හැකි අතර අනෙක් ඒවා පරීක්ෂා කළ හැක්කේ නිවසට පැමිණි පසුව පමණි.… Continue reading ඔබ මිලදී ගත්තේ නැවුම් නිෂ්පාදනද යන්න දැනගන්න මේ ක්‍රම 10 අනුගමනය කරන්න

Published
Categorized as Magazine

ඔබේ ජංගම දුරකතනයේ තිරයේ ඇති සීරුම් පාරවල් යවාගන්න මේ උපදෙස් ටික පිළිපදින්න

මෑත කාලය වෙනකොට ජංගම දුරකථනය අපේ ජීවිත වල වැදගත්ම කොටසක් වෙලා තියනවා. එච්චරටම වැදගත් දුරකථනය කොයි තරම් හොදට පාවිච්චි කලත් එහි තිරය මත සීරීම් ඇත් වීමට සාමාන්‍යයෙන් හැමෝටම මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ ගැන කනස්සල්ලට පත් වෙන්න දෙයක් නැහැ. මෙන්න තියනවා ඒකට ගෙදරදිම ඔයාටම කරන්න පුලුවන් සරළ විසදුම් කිහිපයක්. 1. දන්තාලේප ඕන වෙන්නේ දත් මදින්නම… Continue reading ඔබේ ජංගම දුරකතනයේ තිරයේ ඇති සීරුම් පාරවල් යවාගන්න මේ උපදෙස් ටික පිළිපදින්න

Published
Categorized as Magazine

ඔයාගෙත් ඉස්සරහ දත් දෙක අතර හිඩැසක් තියෙනවද? එහෙනම් ඔබත් මේ වගේ කෙනෙක්

ඉස්සරහා දත් දෙක අතරත් හිඩැසක් තියෙනවද ? එකෙන් කියවෙන්නේ මොකක්ද ඒක වාසනවන්තයිද අවාසනාවන්තයි ද දැනගන්න මේ ලිපිය කියවන්න.මේකයි කාරණේ ඔයාගේ ඉස්සරහ උඩ දත් අතර පොඩි හිඩැසක් තියෙනවා ඒකෙන් කියවෙන්නේ ඔයා වාසනාවන්තයි කියලා.ගොඩක් කට්ටිය මේ හිදැස් වහගන්න ඩෙන්ටල් වලට සෑහෙන මුදලක් වියදම් කරනවා.පළහ තියෙන කරුණු ටික බලන්න. ඒවා බැලුවට පස්සේ නම් ඔයා අය හිඩැස වහන්න හදන… Continue reading ඔයාගෙත් ඉස්සරහ දත් දෙක අතර හිඩැසක් තියෙනවද? එහෙනම් ඔබත් මේ වගේ කෙනෙක්

Published
Categorized as Magazine