ටනාෂා හතරසිංහ මේ දිනවල ගොඩක් ජනප්‍රිය චරිතයක්, සිරස ටීවී ඔස්සේ විකාශනය වන ”නීල පබළු” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන ඇය මීට පෙර දෙරණ ‘‘මියුසික් බොක්ස්’’ වැඩහටනට නිවේදනයෙන් එක්ව සිටියා ඒ විතරක් නෙවෙයි, “දේදුන්න” යන සිනමා පටයේ රොෂාන් රණවන සමග ප්‍රධාන චරිත රඟපෑවේ ඇයයි. එය සටන් ජවනිකාවලින් පිරුණු ත්‍රාසජනක චිත්‍රපටියක්. ජනප්‍රිය නිලියක්, නිවේදිකාවක්, වැඩහටහන් ඉදිරිපත්… Continue reading ජනප්‍රිය නිලි ටනාෂා හතරසිංහගේ සුන්දර චායාරූප එකතුව
Category: News
සුරූපී රංගන ශිල්පිනී සඳනි ප්‍රනාන්දු අලුත්ම හැඩ මෙන්න
සඳනි ප්‍රනාන්දු කියන්නේ කාටවත් අමතක කරන්න බැරි ජනප්‍රිය තරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. නිරූපණ ක්ෂේත්රය හරහා පුංචි තිරයට පැමිණි ඇය සමාජ මාධ්‍ය තුළ සිටින ක්‍රියාකාරී තරුවක්. ඇය තම සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූපයක් එක් කළ විට ඊට ලැබෙන ප්‍රතිචාර තුළින්ම දැනගන්න පුළුවන් ඇය වටා එක්වී සිටින රසිකයින් ප්‍රමාණය. ඉතිං ඇයගේ අලුත්ම ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ… Continue reading සුරූපී රංගන ශිල්පිනී සඳනි ප්‍රනාන්දු අලුත්ම හැඩ මෙන්න
ඔවුන්ගේ ආදර කතාව මුල් වරට හෙළි කරයි
සමිතා මුදුන්කොටුව කියන්නේ, මියුරු හඬක් හිමි කවුරුත් ආදරේ කරන සුන්දර ගායන ශිල්පිනියක්. ඉතින් මේ ගායන ශිල්පිනිය ගැන පසුගිය දවස්වල දැඩි කතාබහක් ඇති වුනේ ඇගේ අලුත් පෙම්වතා නිසයි. කොහොම වුණත්, දැන් මේ කතාව කාටත් රහසක් නෙවෙයි. සමිතාගේ සැමියා චිරන්ත ටික්ටොක් හරහා ජනප්‍රිය වුනු කෙනෙක් බව බොහෝ දෙනා දැන හිටියත්, ඇත්තටම මේ දෙන්නාගේ හමුවීම වුනේ කොහොමද කියන… Continue reading ඔවුන්ගේ ආදර කතාව මුල් වරට හෙළි කරයි
ඒයි මේක ඔන්ලි මී දාන්න.. යසයි ගෑනූ ළමයෙක් ඉන්න ලස්සන
Jacqueline Fernandez කියන්නේ ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩයේ මේ වෙනකොට ඉන්න දැවැන්තම තාරකාවියක්. ඇගේ අතිදක්ෂ රංගනය වගේම ඇගේ මනුස්සකම ගැනත් බොහෝ දෙනෙක් කතාබහ කරන අයුරු දැක ගත හැකියි. ඔය කොහොම වුණත්, Jacqueline Fernandez පසුගිය දවසක ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබ්බ සරාගී ඡායාරූප කිහිපයකට හැමෝගෙම අවධානය යොමු වුණා. ඒ වගේම ලංකාවේ අපේ අයත් මේ ඡායාරූපවලට විවිධ… Continue reading ඒයි මේක ඔන්ලි මී දාන්න.. යසයි ගෑනූ ළමයෙක් ඉන්න ලස්සන
සුරූපී නිලි සඳනි පියත් සමග දැන් ගත කරන සුන්දර ජීවිතේ මෙන්න
රංගන ශිල්පියෙක් රංගන ශිල්පිනියක් රංගනයෙන් දායක වෙන හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයාගේ මනසේ රැදෙනවා කියන්නේ එය ඇගේ හෝ ඔහුගේ දක්ෂතාවයයි. ඉතින් එහෙම දක්ෂවතාවයක් තියන සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සදනි ෆර්නැන්ඩු කියන්නේ. ඉතින් බොහෝදෙනෙක් වශී වෙලා හිටපු සදනිට දැන්නම් පෙම්වතෙක් ඉන්නවා කියලයි අපිටනම් ආරංචි උනේ. ඉතින් කාලයක් පෙම්වතා කවුද කියාලා නොකිවුව සඳනි ගේ පෙම්වතා තමයි ඔබ කවුරුත්… Continue reading සුරූපී නිලි සඳනි පියත් සමග දැන් ගත කරන සුන්දර ජීවිතේ මෙන්න
දිනිති ‘The Voice’ එකෙන් ඉවත් වුණ ඇත්තම හේතුව
සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අන්තර්ජාතික වැඩසටහනක් වන The Voice’ මේනවිට බොහෝ දෙනාගේ ආදරයට පත් වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. එම වැසටහනේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලැබුවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ විසිනි. ඇය විසින් මෙම වැඩසටහන ඉතාමත් ආකර්ෂණීය ලෙස මෙහෙයවනු ලැබීය. ඇයගේ නිවේදන කටයුතු පිළිබඳව බොහෝ දෙනාගේ ප්‍රශංසා හිමිවිය. කෙසේ නමුත් ඇය… Continue reading දිනිති ‘The Voice’ එකෙන් ඉවත් වුණ ඇත්තම හේතුව
නදීෂාගේ නැගණිය නිශාදිගේ සුන්දර චායාරූප එකතුවක් මෙන්න
නදීෂා හේමමාලි කියන්නේ අපිට පුරුදු නැති නමක් නෙවෙයි ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. හැබැයි අපි අද අපි කතා කරන්නේ නදීෂා හේමමාලි ගැනනම් නෙවෙයි, ඇයගේ ආදරණීය නැගණියවන ‘නිශාදි හේමමාලි’ පිලිබඳ. නිශාදිව අපිට මේ දවස්වල මුණගැහෙන්නේ විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වීමත්න නිසා. මේච්ච කාලයක් පෞද්ගලික ජීවිතයට මුල් තැන දීලා කටයුතුකළ නිශාදි කියන්නේ අවුරුදු 8ක පුතෙක් ඉන්න අම්මා… Continue reading නදීෂාගේ නැගණිය නිශාදිගේ සුන්දර චායාරූප එකතුවක් මෙන්න
දෙරණ ඉස්කෝලෙට අලුතෙන්ම ආපු සුරුපිනියගේ චයාරුප එකතුවක් මෙන්න
දෙරණ ටීවී නාලිකාවේ අලුතෙන්ම විකාශය වෙන සමන් එදිරිමුණි ලියන ඉස්කෝලේ කතාව ඔබට මතකද.ඉතින් එම කතාවේ සිටිනවා සුන්දර පාසල් සිසුවියක් හිරූ පෙරේරා.මිට පෙරනම් අපි දැකල නැහැ ඇයව කිසි තැනක දැකලා නම් නැහැ ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඇගේ සුන්දර චයාරුප පෙළක්.විවිද චයාරුප වලට පෙනී සිටියට ඇයව ටෙලි කතාවක හෝ සිනමා පටයක අපි දැක නැහැ.ඉතින් කළා… Continue reading දෙරණ ඉස්කෝලෙට අලුතෙන්ම ආපු සුරුපිනියගේ චයාරුප එකතුවක් මෙන්න
අනුන්ගේ දුකේදී හිත උණු වෙන නිහතමානී දිලුම්ගේ මලක් වගේ ලස්සන බිරිද
පවතින රජයේ ඇමතිවරයෙකු වන දිලුම් අමුණුගමගෙ බිරිද වාසුලා මධුවන්ති මුල් කාලයේ මොඩිලින් ක්ෂේත්රයේ තැනැත්තියක්ද වනවා.ඒ වගේම තමයි පුංචි කාලෙ ඉදන් ඇය ආසාවෙන් ඉදල තියෙන්නෙ ලංකාවෙ අංක එකේ මොබ්ලර් කෙනෙක් වෙන්න ඒත් එකත් එකට ලොකු වයසක් ගිහින් නෑ ඇය වැඩිපුම දකින්න ඉන්නෙ ඉංදියානු ඇදුමෙන් වගේම මනාලියන් ලෙසත් සැරසුනු ඇදුමෙන් තමයි දක්නට ලැබෙන්නෙ. ඇය තම සැමියාගෙ වැඩකටයුතු… Continue reading අනුන්ගේ දුකේදී හිත උණු වෙන නිහතමානී දිලුම්ගේ මලක් වගේ ලස්සන බිරිද
අම්මා ඒක ගැන ඉස්සරලම ඇවිල්ලා ඇහුවේ මගෙන්
සම්පූර්ණ නම මොකක්ද? අදිකාරි මුදියන්සේලාගේ කවින්ද්‍යා දේවින්දි අදිකාරි. නමෙ කැමතිම කොයි කොටස කියනවටද? කවි කියන කොටසට.. ලංකාවෙ සංගීතය කොයි වගේද? සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒක වෙනස් වෙනවා. එතකොට අපේ අම්මිලාගේ, අපේ සීයලාගේ කාලේ තිබ්බ සංගීතය නෙමෙයි දැන් අපිට හැඟෙන්නේ. සංගීත ඉතින් වෙනස් වෙනාවා සහ සමහර වෙලාවට හොඳ විදියට වෙනස් වෙනවා සමහර දේවල් නරක විදියට වෙනස්… Continue reading අම්මා ඒක ගැන ඉස්සරලම ඇවිල්ලා ඇහුවේ මගෙන්