Uncategorized

දිනක්ෂි තනියම ගෙදර ඇවිත්

පසුගියදා සාරංග දිසාසේකර සමඟ යුග දිවියට එළඹුණු දිනක්ෂි අම්මා තාත්තා සහ සහෝදරියන් බලන්න ගෙදරට ඇවිත් තිබෙනවා. ඒ එක්කම දිනක්ෂි අම්මයි තාත්තයි එක්ක ඉන්න ඡායාරූපයක් සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙසින්. Dinakshi #1 Dinakshi #2 Dinakshi #3 Dinakshi #4 Dinakshi #5

Read More »

කාගෙවත් ඉල්ලීමක් කල් දාන්න, මග අරින්න එපා… ශනුද්‍රි ප්‍රියසාද් තැබු සංවේදී සටහන මෙන්න

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ නවපරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තනයටත් ඇය උපන් හපන්නියක්. ඉතිං ඇයගේ රසිකාවියක ලෙස හිටි පුංචි දැරිවියක් මිය පුවත ගැන දුක්බර සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණා.. එම සටහන පහතින්.. මේ photo එක ගත්තේ අගෝස්තු 11 මේ නංගි ව බලන්න මම වාද්දුවට ගිය වෙලේ. කලින් දවසේ එයාගේ අම්මා …

Read More »

මේ ආදරයට මම ලෝබයි පියුමි ශානිකා බොතේජු

පියුමි ශානිකා බොතේජු කියන්නේ පුංචි තිරය හරහා අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් සොඳුරු රංගන ශිල්පිනියක්. ඇය ජේෂ්ඨ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා සමඟ ගත් මංගල ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වුණා. බොහෝ දෙනා මේ කෙරෙහි අවධානය යොමු කරද්දී දැන ගන්නට ලැබුණේ ඉදිරියේදී තිරගත වන්නට නියමිත නාට්‍යයක රූ ගත කිරීමක් බවයි. …

Read More »

ඔබේ ඇඟිලි මගින් ඔබ ගැන හෙළි වෙන තොරතුරු

ශරීර භාෂා විශේෂඥයින් විශ්වාස කරන්නේ ඔබ ඔබේ අත් දෙකේම ඇඟිලි තරණය කරන ආකාරය ඔබ ගැන බොහෝ දේ පවසන බවයි. මෙම නිගමනය පදනම් වී ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී රොජර් වොල්කොට් ස්පෙරි විසින් කරන ලද පර්යේෂණ මත ය. ඔහුගේ පර්යේෂණයෙන් ඔප්පු වූයේ මොළය වම සහ දකුණ ලෙස කොටස් දෙකකට බෙදා ඇති බවත් පුද්ගලයෙකුගේ …

Read More »

ඒ දෙන්නට ගැළපෙන වෙන දෙන්නෙක් නෑ. කියන්න තියෙන්නෙ අපරාදේ කියලා තමයි

ලස්සනට පියකරුව ගලන ගඟක් කොයි තරම් නම් බාධක පහු කරන්නැද්ද? කොයි තරම් රළු ගල් පරවල හැපෙනවා ඇද්ද? ඒ කොයි තරම් බාධක, දුෂ්කර මාර්ග පහු කළත් ගඟ දිගටම ගලනවා. කාවින්ද්‍යා කියන්නෙත් ඒ වගේ ගල්පරවල හැප්පි හැප්පි බාධක මැද්දෙන් නිහඬව ගලන ගඟක්. අම්මා තාත්තා කලාකරුවන් කියලා හැමදේම කඩාගෙන බිඳගෙන ගලන්නත් ඇයට උවමනාවක් …

Read More »

අදහා ගන්නවත් බැරි එකම වයසේ ඉන්න ජනප්‍රිය නළු නිලියෝ

වයස කියල කියන්නේ හරි පුදුම දෙයක්. මොකද විවිධ පුද්ගලයින් වයස්ගත වන ආකාරය හරිම වෙනස්. සමහර අයගෙ ගොඩක් වයසට යන්න කලින්ම මුහුණෙ රැලි වැටිල , තිබෙන වයසට වඩා ලොකු වයසක් පේන්න ගන්නව. ඒත් සමහරක් කොච්චර වයසට ගියත් එයාලගෙ තරුණ පෙනුම එහෙමම තියෙනවා. නලු නිලියන් අතරත් මේ දෙය තිබෙනවා. සමහර නලු නිලියන් …

Read More »

ඇමති නාමල්ගේ ආදරණීය පුතණුවන් නිවෙසට පිළිගත්තේ මෙහෙමයි

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගිය දවසක උතුම් පිය පදවිය ලැබුවේ පුංචි පුතෙකුට පියෙකු වෙමිනුයි. පසුගිය දිනෙක ඇමති නාමල් රාජපක්ෂ,පවුලේ අය සමගින් අලුත් අමුත්තා සමඟ ලබා ගත් ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයට එක් කර තිබුණා. මේ අතර ඇමති නාමල් රාජපක්ෂ,පවුලේ අය සමගින් අලුත උපන් පුංචි පුතාව මුල්වරට නිවෙසට ගෙනගිය අවස්ථාවේ ඡායාරූප …

Read More »

මලිත් පෙරේරාගේ රුව නිසා ඕස්ට්‍රේලියාවේ චිත්‍රපට ක්ෂේත්‍රයට ?

මලිත් පෙරේරා කියන්නේ ලංකාවේ හිටපු දක්ෂ ගායකයෙක්. සමිතා එරන්දතී සමග මලිත් ගායනා කරපු මතක මන්දිර ගීතයෙන් ඔහු ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් දිනාගන්නට සමත් වුණා. කොහොමවුනත් මේ වෙද්දි මලිත් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ.ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙක්. පසුගිය සමයේ ඔහු විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළ කල ජායාරූප කිහිපයක් සමඟ ඔහු පිළිබඳව යලිත් …

Read More »

මාව හැදුවෙ මලක් වගේ ජයරත්න ව්‍යාපාරයේ සභාපති මගේ තාත්තා

යුද්ධය පැවැති කාලයේ රටේ හමුදා ප්‍රකාශකවරුන් සුප්‍රසිද්ධ වූවාක් මෙන් මේ දිනවල මාධ්‍යයේ සුප්‍රසිද්ධ චරිතයක් වන්නේ නිෂාරා ජයරත්නය. ඇය සේම ඇගේ පවුලේ ව්‍යාපාරයද ලංකාවේ බොහෝ ප්‍රසිද්ධය. දශක කිහිපයකට පෙර ගුවන් විදුලියේ එම ව්‍යාපාරය ගැන දැන්වීමක් ප්‍රචාරය වූයේ ‘මල් නම් ජයරත්න ජයරත්න නම් මල්’ යනුවෙනිි. කෙසේ නමුදු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ …

Read More »

මාව හැදුවෙ මලක් වගේ ජයරත්න ව්‍යාපාරයේ සභාපති මගේ තාත්තා -අධි නීතිඥ නිශාරා ජයරත්න

ඉතින් මං ලංකාවට ආවා. විදෙස් උපාධියක් තියෙන නිසා මම කැමැති නම් නීති විද්‍යාලයේ වසර තුනක විභාග වසර එකහමාරකින් කරන්න පුළුවන්කම තිබුණා. මම මහන්සිවෙලා වසර එකහමාරකින් ඒ විභාග අවසන් කළා. නීති විද්‍යාලයේ පන්තිවලට යන එක අනිවාර්ය කරලා තිබුණේ නැති නිසා මම ගෙදර ඉඳලා පාඩම් කරලා තමයි ඒ විභාග සමත් වුණේ. ඊට …

Read More »