Uncategorized

හඳහන නොගැලපිලා දෙමාපියෝ විරුද්ධ වුනා නම් අපි දෙන්නා විවාහ නොවෙන්න ඉඩ තිබ්බා- අලුත බැන්ද ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකගේ බිරිඳ කියයි

දසුන් ශානක කියන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහු පසුගියදා කාලයක් ආදරේ කළ ආදරවන්තිය එක්ක අතිනත ගත්තා. විවාහ ජීවිතයත් ක්‍රිකට් ජීවිතයත් එක්ක කාර්යබහුල වෙන දසුන් අලුත් ජිවිතේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. දසුන් වගේම දසුන්ගේ ආදරණිය බිරිඳ චෙවන්ති පෙරේරා අපිත් එක්ක කළ කතාබහයි මේ. කොහොමද …

Read More »

ලෝකේ ලස්සනම Race Car පදින කාන්තාවෝ

මේ තමයි ලෝකයේ සුන්දරතම සහ සරාගීම මෝටර් රථ ධාවන තරඟවලට සහභාගීවන කාන්තාවන් විදිහට සලකන කීප දෙනා. කැමරන් ජෝර්ඩා (ස්පාඤ්ඤ) තවමත් වයස අවුරුදු 30 පමණක් වෙන කැමරන් මෝටර් කාර්ටින් වලින් ධාවන ක්ෂේත්‍රයට පා තබපු සුන්දර යුවතියක්. 2007 වසරේ ෆෝමියුලා මෝටර් ශූරතා තරඟාවලියෙන් ජාත්‍යන්තර පිටියට එද්දි ඇයට යන්තම් වයස අවුරුදු 18යි. වර්තමානයේ …

Read More »

තුන්වේලටම කහට තේ එකයි විස්කෝතුයි විතරක් කකා හිටිය කාලයක් මටත් තිබුණා…” – යුරේනි නොෂිකා

ඇය කොහොම කෙනෙක්ද? ආ . . . අර කොටට ඇඳගෙන පිස්සු නටන කෙල්ලනෙ ඔය . . . කියා ඇතැම් අයට යුරේනිගේ බාහිර ස්වරූපය මතක් වෙන්නට පුළුවන. එහෙත් ලාංකේය නව පරපුරේ නිළියක් භාවිත කරන මිලෙන් අධිකම මෝටර් රථයේ හිමිකාරිය ඇයයි. කලකට ඉහතදී තමන්ගේම සුඛෝපභෝගී වාහනයක් ගන්නට ඇය හීන මැව්වාය. ඒ හීනය …

Read More »

විනූගෙ වෙඩිමට හිටිහැටියෙ කඩාපැන්නෙ කවුද

පසුගිය සතියේදී අපේ කලා ලෝකයට මංගල වැස්සක් ඇද හැලුණා කිව්වොත් ඒක වැරැදි නැහැ. මොකද ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම පසුගිය සතියේදී විවාහ දිවියට එළැඹුණා. විනූ උදානි සිරිවර්ධනත් ඒ මංගල වැස්සට එකතු වුණු ජනප්‍රිය තාරකාවක්. හැබැයි එකපාරටම විනූ විවාහ වුණා කියන එක ඇයගේ රසික රසිකාවියන් පුදුමයට පත් කළ කරුණක් වුණා …

Read More »

සුෂාන්ත් වෙනුවෙන් ශ්‍රී ලාංකික තරුණියක් දානයක් දී බෞද්ධ ආගමික වතාවත් ඉටු කරයි

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ඉන්දියාව පුරා උන්මාදයක් බිහිකළා කිව්වොත් හරි. ඔහුට ආදරය කළ බොහෝ දෙනෙක් තවමත් හඬා වැළපෙනවා වගේම ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින ආකාරය දකින්න පුළුවන්. ඒනිසාම මේ වන විට එරට ආරක්ෂක අංශ මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්නන් ඔහුගේ මරණයේ අභිරහස විසඳන්න උත්සහ කරමින් ඉන්නවා. ශ්‍රී ලාංකික රසිකයින් අතරෙත් ඔහුට …

Read More »

මගේ නම් විවාහයට කිසිම සූදානමක් නෑ… ඕවා සිද්ධ වෙයිද කියන්නත් බෑ.. – වොල්ගා

වොල්ගා කල්පනී කලා ක්ෂෙත්‍රයේ කාලයෙන් කාලයට වෙනස් විදියේ කතා මවන කෙනෙක්. වොල්ගා මේ පාර නම් එයාගේ පෙනුම සම්පූර්ණයෙන් වෙනස් කරගෙන. එකපාර වොල්ගා වෙනස් වුණේ ඇයි.. ඒ වගේම ඇය ළඟඳි විවාහ වෙන්න යනව ද? නැවත විවාහයක් නම් සිද්ධ වෙයිද නැද්ද කියන්නත් විශ්වාසයක් නෑ කියලා වොල්ගා කියනවා කියලා අපිට ආරංචියි. ඒ ගැන …

Read More »

ලොවක් වසඟ කරගත් ලෝකයේ රූමත්ම ක්‍රීඩිකාවෝ 7දෙනා මෙන්න

  ස්ත්‍රී රත්නේ ලෝකයේ මොන මොන ක්ෂේත්‍රවල හිටියත් රූපේ ගැන සෑහෙන හිතනවා නොවැ. සමහරු නම් ඉන්නවා ඒ තරම් තැකීමක් නොකෙරුවත් සෑහෙන ලස්සන. තවත් ඉන්නවා උපන් ස්වරූපය අවුල් නිසා එක එක ජිංගිබිරිස් මූණේ උලාගෙන රූමත් වුණ. ක්‍රීඩාව එක්ක සම්බන්ධ කාන්තාවන් නම් මූණේ සන්ක්‍රීම් ටිකක් ගානවා හැරෙන්න වෙන මක්කා කරනවද මන්දා. සුවබර …

Read More »

බැණලා දාන කමෙන්ට්ස් වලින් දිනක්ෂි පත්තු වෙලා

දිනක්ෂිටි සාරංගයි මේ දවස්වල වැඩියෙන් බැණුම් අහන කපල් එකක්. විවාහයෙන් පස්සෙ මේ දෙන්නා යන එන තැන් ප්‍රශ්ණයක් කරගත්තු පිරිසක් ඔවුන්ගේ ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් අප්ඩේට්ස් වලට දැඩි විවේචන විචාර උපදෙස් ලබා දෙමින් ඉන්නවා. ඔවුන් අප්ලෝඩ් කරන ෆොටෝස්වලට යටින් විවේචන කරන අයට පසු ගිය දවසක සාරංගත් කමෙන්ට්ස් කරලා තිබුණා. අපි ආසයි දිගටම කමෙන්ට්ස් …

Read More »

සාරංග දිනක්ෂිගෙන් පස්සෙ ශලිනි ගාවට යනවා කියන අයට ශලිනි කණේ ඇඟිලි ගහහන්නම කියයි

සාරංගගේ බිඳුණු විවාහය ගැන කියලා දිනක්ෂිටත් සාරංගටත් ඉවරයක් නැතුව චෝදනා නඟන බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඊළඟ ගොදුර කරන් ඉන්නෙ ශලිනි තාරකා. දිනක්ෂි සහ සාරංගගේ ළඟම යෙහෙළියක් වුණු ශලිනිව මේ කතාවට පටලවන පිරිස ශලිනි සාරංගගේ ඊළඟ ඉලක්කය බව කියමින් නොයෙක් අපහාස කරමින් ඉන්නවා. කොටින්ම සාරංග දිනක්ෂි එක්ක ඉන්න ෆොටෝ එකක් ෆේස්බුක් එකට …

Read More »

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ලබන ජනවාරියේ තරින්දි ෆ්‍රනෑන්ඩු කැන්දන් යන්න ලෑස්ති වෙයි

දකුණේ කොල්ලෙක් කිව්වම මේ දවස්වල මුලින්ම මතකෙට එන්නෙ කාවද? ඉසුරු ලොකුහෙට්ටි ආරච්චිනේ .දකුණෙ කොල්ලෙක් විදියට මුළු රටේම අවධානය දිනා ගත්ත ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ඔන්න දෙයියනේ කියලා පිළිවෙලක් වෙන්නලු හදන්නෙ. ස්වරණවාහිනියෙන් විකාශය වන හිත ඉල්ලන තරු වැඩසටහනෙන් ඔහු මේ අවුරුද්දේ අන්තිම හෝ 2021 මුල විවාහ වෙන්න යන බව රටටම කිව්වෙ ඉසුරුත් පුදුමයට …

Read More »