මන් බදින කෙනා මට දැනෙන්න ආදරය කරන්න ඕන චුලක්ශි කිවුව කතාව - Nonimi

මන් බදින කෙනා මට දැනෙන්න ආදරය කරන්න ඕන චුලක්ශි කිවුව කතාව

රන්ගන ශිල්පිනියක් ලෙස අතිශය ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්වී සිටින කෙනෙක් ලෙස චුලක්ශිව හදුන්වන්න පුලුවන්. ඇයගේ රුව හා දක්ශ රන්ගනයන් මෙම ජනප්‍රියත්වයට හේතුවෙලා තියෙනවා. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ශණය කල දේදුණු ආකාසේ චිත්‍රපටය හරහා තමයි චුලක්ශි සිනමාවට අවතීර්ණ වන්නේ. ඉන්පසුව චිත්‍රපට ගණනාවකට ඇය රන්ගනයෙන් දායකත්වය ලබාදුන්නා.

මම ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නේ නැහැ. මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුනත් හොදම ඒවා විතරයි මම තෝරාගන්නේ. මට ලැබෙන චරිතය ගුණාත්මක එකක්නම් මම එය තෝරාගන්නවා. මම ආස කෑම පවා නොකා , ව්‍යායාම කරමින් තමයි සිරුරේ හැඩය පවත්වාගෙන යන්නේ. ඒ සදහා මම ලොකු කැපකිරීමක් කරනවා.

වයස යනවා කියලනම් මම කීයටවත් විවාහ වෙන්නේ නෑ. මම වයස දකින්නේ ඉලක්කමක් විදියට විතරයි. මම කිසිම දේකට හදිස්සි වෙන්නේ නෑ. මට විවාහයට වයස අදාල නෑ. ඒ වගේම තමයි මම විවාහ වෙන කෙනාගේ වයසත් මට අදාල නෑ. මට ඕන දැනෙන්න ආදරය කරන කෙනෙක්. චුලක්ශි මෙලෙස අදහස් දක්වන ලදී.

Leave a Reply