අම්මගෙ ආදරය අහිමිවුන නිසා පොඩිකාලේ ඉදන් මම සම්බන්ධතා පටන් ගත්තා - Nonimi

අම්මගෙ ආදරය අහිමිවුන නිසා පොඩිකාලේ ඉදන් මම සම්බන්ධතා පටන් ගත්තා

දිනේශ් ගමගේ කියූ සැනින් ඔබ අප කවුරුත් හොදින් ඔහුව හදුනනවා. නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන ඔහු හට තරුණ පරපුර අතර ඉහල ජනප්‍රියත්වයක් හිමිය. ඔහුගේ ගීත කිහිපයක්ම ඉහල ප්‍රසිද්ධියක් ලබාගන්නට සමත්විය. පෙරදී දැනෙනා තුරු මා , සෙන්කඩගල නුවරට යන ඔහුගේ ගීත ප්‍රේක්ශකයින්ගේ ජනාදරයට පත්විය. ඔහු මේ වන විට ජනතාව අතරට ගොස් සිටිනවා.

මගේ වයස අවුරුදු 4 වගේ වෙනකොට අම්මා රට ගියා. අම්මා ටවුන් එකට ගිහින් එන්නම් කියල ගියේ. අම්ම ඇඩුවා. මට එතකොට එච්චර තේරුමක් නෑ. ඉතින් මම තාත්තා එක්ක තමයි පොඩි කාලේ ඉදන් හැදුනේ. මට පොඩි කාලේ අම්මගේ ආදරය අහිමිවුන නිසා පොඩි කාලේ ඉදන් මම සම්බන්ධතා පටන් ගත්තා.

මම පොඩි කාලේ අම්මා රට ගිහින් ආයේ එනවා. ටිකක් ලොකු වෙනකම් මම හිතාගෙන හිටියේ අම්මා අපේ ගෙවල් ලග ඇන්ටි කියලා. එයා තමයි මාව පොඩි කාලෙ බලාගත්තේ. මම කැමතියි බදින්න. මට ඕනි හොද පවුල් ජීවිතයක් ගත කරන්න. දිනේශ් මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply