අපි කලබල වුනේ නෑ සම්බන්ධතාවයකට යන්න දිනිති වල්ගමගේ - Nonimi

අපි කලබල වුනේ නෑ සම්බන්ධතාවයකට යන්න දිනිති වල්ගමගේ

රන්ගන ශිල්පිනියක් ලෙස මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ඉහල ජනප්‍රියත්වයක් දිනාගන්නට දිනිති සමත්වී සිටිනවා. වොයිස් ශ්‍රී ලන්කා වැඩසටහන මගින් අතිශය ජනප්‍රියත්වයක් දිනාගන්නට ඇය සමත්විය. එහි ඇයගේ දක්ශ වැඩසටහන් ඉදිරිපත් කිරීම හා රුව නිසා ජනතාව අතරට යන්නට ඇය සමත්විය. ඇය වෘත්තිමය වශයෙන් ගුවන් සේවිකාවක්.

ඇය මේ වන විට සන්ගීත් සතරසින්හ සමග පෙම් සබදතාවයක් ඇතිකරගෙන සිටිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනාව නිතර දකින්නට ලැබෙනවා. ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය කිහිපයකම ඇය රන්ගනයේ යෙදුනා. ඇයව වඩාත්ම ප්‍රේක්ශකයින්ගේ අවධානයට ලක්වූයේ වොයිස් ශ්‍රී ලන්කා වැඩසටහන මගිනි. ඉතින් ඇය සන්ගීත් ගැන මෙසේ අදහස් දැක්වීය.

මම සන්ගීත්ගේ දකින ගොඩක් දේවල් තිබෙනවා. සන්ගීත් තරම් ප්‍රශ්න ආපු කෙනෙක් තවත් නැතුව ඇති. ඒ ප්‍රශ්න මට ආවනම් මට ලෙඩවෙලා. එයාට ආපු ප්‍රශ්නත් එක්ක මට ආපු ප්‍රශ්න ලොකු ඒවා නෙමෙයි. එයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා. එයා මට කිවුවා කාලය ගොඩක් දේවල් උගන්නයි කියලා.

මිනිස්සුන්ගේ හිත් පවා වෙනස් වෙනවා කාලයත් එක්ක. අපි දෙන්නා ගොඩක් කල් ගිහිල්ලා සම්බන්ධතාවයකට ආපු දෙන්නෙක්. මුලින් යාලුවො වෙලා අදුරගන්න ඕනිනේ. අපි කලබල වුනේ නෑ. දිනිති එසේ කීහ.

Leave a Reply