මමයි අයියගෙන් බදිමුද ඇහුවෙ දුලීකා මාරපන කිවුව කතාව - Nonimi

මමයි අයියගෙන් බදිමුද ඇහුවෙ දුලීකා මාරපන කිවුව කතාව

රන්ගන ශිල්පිනියක් ලෙස අතිශය ජනප්‍රියත්වයක් දිනාගන්නට දුලීකා සමත්ව ඇත. ඇයගේ දක්ශ රන්ගනය ඊට හේතු වී ඇත. ටෙලි නාට්‍ය රැසකට සිය දායකත්වය ලබාදී ඇති ඇය ඒවායේ විශිශ්ට රන්ගනයන්හි නිරතව ඇත. එමෙන්ම අසරණ මිනිසුන් වෙනුවෙන් කතා කරන චරිතයක් ලෙසද ඇයව හැදින්විය හැක. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදීම දුලීකා වේදිකා නාට්‍ය වලට එක්වෙලා තිබෙනවා.

එහෙත් ඇයගේ මව නම් ඇය රන්ගනයේ යෙදෙනවට කැමතිවෙලා නෑ. ඇයගේ මවට ඕනි වී තිබුනේ ඇයව ගායිකාවක් හෝ චිත්‍ර ශිල්පිනියක් කරන්න. ඇය විවාහ වී සිටින්නේ රන්ගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ශකවරයෙක් වන සුජීව ප්‍රියලාල් සමගිනි. ඔවුන් දෙදෙනා ඉතා සතුටින් ජීවිතය ගත කරමින් සිටිනවා.

සුජීව අයියයි මායි මුලින්ම හම්බ වුනේ සක්මන් චායා ටෙලි නාට්‍යයෙන්. අපි ගොඩක් හිතවත් වුනා. ගොඩක් කතා කලා. ඔය අතරෙදි මමයි මුලින්ම අයියගෙන් බදිමුද කියල ඇහුවෙ. එයා කැමතියි කියල කියපු දවසෙ අපි බැන්දා. දුලීකා මාරපන ඇයගේ විවාහය ගැන මේ අයුරින් අදහස් දැක්වීය.

Leave a Reply