මේ ලෝකෙ අවාසනාවන්තම කෙනා මම දුශේනි කිවුව කතාව - Nonimi

මේ ලෝකෙ අවාසනාවන්තම කෙනා මම දුශේනි කිවුව කතාව

රන්ගන ශිල්පිනියක් ලෙස අතිශය ජනප්‍රියත්වයක් ලබාගන්නට සමත්වූ අයෙකු ලෙස දුශේනිව හදුන්වන්න පුලුවන්. ඇයගේ දක්ශ රන්ගනය මෙන්ම රුව මෙම ජනප්‍රියත්වයට හේතුවුනා. ඇය රන්ගනයේ යෙදුනු පාර දිගේ ටෙලි නාට්‍යය ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගන්නට සමත්විය. එහිදී ඇය කැපී පෙනෙන රන්ගනයක නිරත වීමට සමත්වුනා.

මම බාරගන්න නිර්මාණයට උපරිම සාධාරණයක් කරනවා. මට ඕන ඒ නිර්මාණය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවෙන්න. මට ලැබෙන චරිතයට මම ගොඩක් ආදරය කරනවා. මම ආදරය විදලා තියෙනවා. කොහෙවත් කියල නෑ ආදරේ හිමිවෙන්නම ඕන කියලා. මගේ ආදර කතා ඇතුලෙ අහිමිවීමත් තියෙනවා.

දුශේනි මෙලෙස අදහස් දැක්වීය. ටෙලි නාට්‍ය රැසක දක්ශ රන්ගනයේ යෙදෙමින් ජනතාව අතරට යන්නට ඇය සමත්වී ඇත. ඇයගේ මෙම අතිශය ජනප්‍රියත්වයට ඇයගේ රුව මෙන්ම දක්ශතාද හේතු වී ඇත.

Leave a Reply