පූජානි කැමතිනම් මම විවාහ වෙනවා ගයාන් කිවුව කතාව - Nonimi

පූජානි කැමතිනම් මම විවාහ වෙනවා ගයාන් කිවුව කතාව

රන්ගන ශිල්පියෙකු ලෙස මෙන්ම ගායන ශිල්පියෙකු ලෙස ජනප්‍රිය වන්නට සමත්ව සිටින අයෙකු ලෙස ගයාන් ගුණවර්ධන හදුන්වන්න පුලුවන්. පාරදිගේ ටෙලි නාට්‍යයේ දක්ශ රන්ගනයක නිරත වන ඔහු එමගින් ජනාදරයට පත්වන්නට සමත්වුනා. ඔහුගේ පියා නුවන් ගුණවර්ධනගේ අඩිපාරේ යමින් සන්ගීතයෙන් දස්කම් පාන්නටද ඔහු සමත්ව සිටිනවා.

මම රන්ගනයට සම්බන්ධ වුනේ 2016 වසරේදීයි. මුලින්ම මම ගීතයක් ගායනා කලේ 2008 වසරේදීයි. මම වැඩි කාලයක් නිවේදනයේ හා රන්ගනයේ තමයි නියැලුනේ. මම ටෙලි නාට්‍ය කිහිපයකම රගපාල තියෙනවා. මගේ ජීවිතේ වෙනස් කලේ පූජානී.

ඇත්තම කිවුවොත් මගේ ජීවිතේ සාර්ථක කලේ ඇය. මගේ ජීවිතේ ලගින්ම ආශ්‍රය කරන කෙනා එයා. අපේ අදහස් ගොඩක් ගැලපෙනවා. මට විවාහ වෙන්න හිතුනොත් , එයා කැමති නම් මම එයා එක්ක විවාහ වෙනවා. යාලුවෙක්ට වඩා එහා ගිය හැගීමක් මට එයා ගැන තියෙනවා. එයාටත් එහෙමයි. ගයාන් වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply