ෆේස්බුක් වල කමෙන්ට් දාන අය ගැන නම් දුකක් තියෙන්නේ ගයාත්‍රි ඩයස් කිවුව කතාව - Nonimi

ෆේස්බුක් වල කමෙන්ට් දාන අය ගැන නම් දුකක් තියෙන්නේ ගයාත්‍රි ඩයස් කිවුව කතාව

ටෙලි නාට්‍ය රන්ගන ශිල්පිනියක් වන ගයාත්‍රි ඩයස් ජනතාව අතර ජනාදරයට පත්ව සිටින අයෙකි. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුලත් ඇය වඩාත් කතාබහට ලක්වන රන්ගන ශිල්පිනියක්. ඇය කැනඩා සන්චාරයකින් පසුව නැවතත් ලන්කාවට ඇවිල්ල ඉන්නේ. ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය රැසකට ඇය රන්ගනයෙන් දායකත්වය ලබාදෙන්නට සමත්වුනා. ඇය සාකච්චාවකට එක්වෙමින් මෙලෙස අදහස් දැක්වූවා.

ෆේස්බුක් වල කමෙන්ට් දාන අය ගැන නම් දුකක් තියෙන්නේ. ඊයේ පෙරේදත් මම දැම්මා මගේ පේජ් එකේ. කමෙන්ට් එක හැටියට දාන්නේ මඩකටනේ. තව කෙනෙක්ට පේන්න. ඒකෙ කිසිම හොදක් නෑ. මම මෙච්චර දුරක් ආවේ මඩ මැද්දෙන්.

ලන්කාව කියන්නේ දාල යන්න පුලුවන් රටක් නෙමෙයි. මට අනිවාර්යෙන්ම ලන්කාවේ ඉන්න ඕනි. එහෙ ඉද්දි මොන නිදහසක්ද. මෙහෙ ඉන්න ඕනි දෙමව්පියෝ දරුවො එක්ක. ආර්ථික තත්වය එක්ක මිනිසුන්ට හිතෙන්න පුලුවන්. හැබැයි මේ රට හොදයි. ගයාත්‍රි මෙලෙස අදහස් දැක්වීය.

#1

#2

#3

#4

Leave a Reply