රන්ගන ශිල්පිනී හිමාලි සයුරන්ගිගේ පවුලේ චායාරූප - Nonimi

රන්ගන ශිල්පිනී හිමාලි සයුරන්ගිගේ පවුලේ චායාරූප

රන්ගන ශිල්පිනියක් ලෙස ඉහල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින්නට හිමාලි සයුරන්ගි සමත්ව සිටියි. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඇය රගදැක්වූ උදේනිගේ චරිතය ජනතාව අතර අතිශය ජනප්‍රිය විය. එම චරිතය අති විශිශ්ට ලෙස ඇය රන්ගනයේ යෙදුනි. එමෙන්ම තවත් ටෙලි නාට්‍ය රැසකට ඇය රන්ගනයෙන් දායකත්වය ලබාදී ඇත. ඇයගේ පවුලේ චායාරූප පහත වේ.

ඇයගේ දියණියගේ චායාරූපද මේ අතර වේ. ජනතාව අතර ජනාදරයට පත්ව ඇති දක්ශ රනගන ශිල්පිනියක් ලෙස හිමාලිව හැදින්විය හැක. හිමාලි සයුරන්ගිගේ පවුලේ චායාරූප මෙසේයි.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

Leave a Reply