ජනප්‍රිය රන්ගන ශිල්පිනී ජැක්ලින් ෆර්නෑන්ඩෙස්ගේ චායාරූප - Nonimi

ජනප්‍රිය රන්ගන ශිල්පිනී ජැක්ලින් ෆර්නෑන්ඩෙස්ගේ චායාරූප

ජැක්ලින් 1985 අගෝස්තු 11 දින උපත ලැබීය. ඇය බහරේනයේදී උපත ලැබූ අතර ඇයගේ පියා ශ්‍රී ලාන්කික ජාතිකයෙකු වන අතර මව මැලේසියානු ජාතික කාන්තාවකි. 2006 වසරේදී මිස් යුනිවර්ස් ශ්‍රී ලන්කා බවට පත්වන්නට ඇය සමත්විය. 2009 වසරේදී ඇලඩින් චිත්‍රපටයේ රන්ගනයේ යෙදෙමින් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට ඇය සමත්වූ එතර එමගින් ඉන්දියාවේද ඉහල ජනප්‍රියත්වයක් ඇයට හිමිවිය. ඉන්පසුව ඉන්දීය චිත්‍රපට රැසක දක්ශ රන්ගනයන් වල නියැලෙන්නට ඇය සමත්විය.

හවුස්ෆුල් , කික් , රේස් 2 , සාහෝ , බ්‍රදර්ස් , රෝයි වැනි ජනප්‍රිය වූ චිත්‍රපට රැසකට සිය රන්ගනයෙන් දායකත්වය ලබාදෙන්නට ඇය සමත්විය. එලෙස ශ්‍රී ලන්කා නායම ජාත්‍යන්තරයේ බබලවන්නට ඇය සමත්විය. ඇයගේ චායාරූප මෙසේයි.

#1

#2

#3

#4

#5

#6

#7

#8

Leave a Reply