ජනප්‍රිය ගායක කසුන් කල්හාරගේ පවුලේ චායාරූප - Nonimi

ජනප්‍රිය ගායක කසුන් කල්හාරගේ පවුලේ චායාරූප

1981 නොවැම්බර් මස 3 වන දින රාජගිරියේදී කසුන් කල්හාර උපත ලැබීය. ඔහුගේ මව මාලිනී බුලත්සින්හල වූ අතර පියා එච්. එම් ජයවර්ධන වේ. කසුන් සිය සන්ගීත දිවියට අත්පොත් තැබුවේ සිය පාසල වූ ආනන්ද විද්‍යාලයෙනි. ඔහුගේ පාසල් මිතුරෙකු වන ඉන්ද්‍රචාප ලියනගේ සමග ඔහු සන්ගීතයට පිවිසියහ. මේ දක්වා ගීත රැසක් ඔහු නිර්මාණය කර ඇති අතර ඒවා ජනතාව අතර අතිශය ජනප්‍රිය විය.

කසුන්ගේ මව ඔහුගේ සන්ගීත දිවියට බොහෝ ලෙස අතහිත දී ඇත. ඔහුගේ මව වන මාලිනී බුලත්සින්හල වරෙක පුවත්පත් සාකච්චාවකට සහබාගි වී , ඇයගේ දිවියේ අමතක නොවනම දිනය ලෙස නම් කලේ කසුන්ගේ පලමු සන්ගීත සන්දර්ශණයේදී , ශේශ්ට කලාකරු ප්‍රේමසිරි කේමදාස කසුන් කල්හාරව වැලද ගැනීමයි. ඇය තව දුරටත් පවසා ඇත්තේ එම වැලදගැනීම , කසුන් සතුව දක්ශතාවයක් ඇති බව කුඩා කලදීම හෙලි කල බවයි.

ඉතින් කුඩා කල එම අනාවැකිය අද වන විට අතිශය සාර්ථක වී ඇති අතර කසුන් කල්හාර විශිශ්ට ගායකයෙකු බවට පත්ව ඇත. කසුන් කල්හාරගේ පවුලේ චායාරූප එකතුවක් මෙසේයි.

#1

#2

#3

#4

#5

 

Leave a Reply