ජැක්සන් හොදින් ඊයෙත් මාත් එක්ක හිනාවුනා බිරිද කිවුව කතාව - Nonimi

ජැක්සන් හොදින් ඊයෙත් මාත් එක්ක හිනාවුනා බිරිද කිවුව කතාව

කලාකරුවෙකු ලෙස මුලු රටේම ජනාදරයට පත්වන්නට ජැක්සන් ඇන්තනී සමත්ව සිටිනවා. ඉතින් ඔහුගේ අඩිපාරේ යමින් දරුවන්ද ඉහල ජනප්‍රියත්වයක් දිනා සිටිනවා. ජැක්සන්ට සිදුවූ අනතුර ගැන බොහෝ දෙනා කතාබහ කරනවා. ඔහුව ශල්‍යකර්ම වලටද භාජනය වුනා. අනපේක්ශිත ලෙස ඔහු මුහුණ දුන් දෙයට මුලු රටම කම්පා විය.

ජැක්සන් ගැන බිරිද කුමාරි මෙලෙස හඩ අවදි කලහ. ජැක්සන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු වගේම කාර්ය මණ්ඩලය තමන්ට හැකි උපරිමයෙන් ඔහුට ප්‍රතිකාර කරල ඔහුව නැගිට්ටවන්න උත්සාහ කරනවා. ඔවුන් ජැක්සන්ට ආදරෙයි. මේ වෙද්දි ජැක්සන්ගේ තත්වය හොද අතට හැරෙමින් පවතිනවා. එහෙත් සමහර අය මේ දේවල් ගැන වැරදි ප්‍රචාර යවනවා. සමහර දවසට එලිවෙනකම් මම ඇහැරලා ඉන්නවා.

ජැක්සන්ට වූ දේ ගැන කල්පනා වෙනවා. ඒත් අපි කොහොමහරි එයාව සනීප කරගන්න ඕනි. ගෙදර අයගෙ හිතේ තිබෙන්නෙත් ඒ දේ ගැන. ජැක්සන් හොදින් ඊයෙත් මාත් එක්ක හිනාවුනා. මම යන්නම් කිවුවම එපා කියනවා වගේ යන්තමින් කිවුවා. ජැක්සන්ගේ බිරිද කුමාරි මුණසින්හ එසේ කීහ.

Leave a Reply