සම්පත් තමයි ලෝකෙ ඉන්න හොදම සැමියා මහේශි මධුසන්කා - Nonimi

සම්පත් තමයි ලෝකෙ ඉන්න හොදම සැමියා මහේශි මධුසන්කා

මහේශි මධුසන්කා යන නම ඇසූ සැනින් අප කවුරුත් ඇයව හොදින් හදුනනවා. ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය රැසක ඇයගේ රන්ගනයන් අපට දැකගන්නට පුලුවන්. සමහර ටෙලි නාට්‍ය වල කැපී පෙනෙන රන්ගනයන් වල ඇය නිරත වුනා. ඇයගේ දක්ශ රන්ගනය මෙන්ම නිහතමානී බව ඇයට ඇති ජනාදරය තවත් වැඩි වෙන්නට හේතුවක් වුනා.

මම රන්ගනයෙන් කෙටි විවේකයක් අරගෙන ඉන්නේ. මම දැන් අම්මා කෙනෙක් නිසා කලින් වගේ රන්ගනයට ගොඩක් වෙලාව වෙන්කරන්න අමාරුයි. අනිත් රන්ගන ශිල්පිනියන් වගේ හැමදේම බාරගෙන කරන්නේ නෑ මම. මට හිතට දැනෙන අර්ථයක් තියෙන දේවල් තමයි මම බාරගන්නේ. මම කලාවට ආවෙ අවුරුදු 10 දී විතර. ඒ ආව ගමන ගැන සතුටුයි. මට ආදරය කරන ප්‍රේක්ශකයින් ගොඩක් ඉන්නවා.

මගේ සැමියා හරිම හොද කෙනෙක්. ඔහු ගුවන් නියමුවෙක්. එයා මට ගොඩක් ආදරෙයි. ඔහු මට ගොඩක් නිදහස ලබාදීලා තිබෙනවා. මට හිතෙන විදියට සම්පත් තමයි ලෝකෙ ඉන්න හොදම සැමියා. ජනප්‍රිය නිලි මහේශි මධුසන්කා ඇයගේ සැමියා ගැන අදහස් දැක්වූයේ එලෙසිනි.

Leave a Reply