එයා හිටියෙ නැත්තම් වෙන කෙනෙක් එක්ක ඒ දර්ශනය රගපාන්නෙ නෑ මාශි කිවුව කතාව - Nonimi

එයා හිටියෙ නැත්තම් වෙන කෙනෙක් එක්ක ඒ දර්ශනය රගපාන්නෙ නෑ මාශි කිවුව කතාව

රන්ගන ශිල්පිනියක් ලෙස ඉහල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින කෙනෙක් ලෙස මාශි සිරිවර්ධන හැදින්විය හැකිය. ඇය විවාහ වී සිටින්නේ රන්ගන ශිල්පියෙකු වන පුබුදු චතුරන්ග සමගිනි. ජනාදරයට පත්ව සිටින දක්ශ රන්ගන ශිල්පී යුවලක් ලෙස ඔවුන්ව හදුන්වන්නට පුලුවන්. ජනප්‍රිය වූ චිත්‍රපට රැසකට පුබුදු සිය රන්ගනයෙන් දායක වෙලා තියෙනවා.

නිව්ස්පේපර් කියන්නේ මගේ පලමුවැනි චිත්‍රපටිය. ඒ වගේම චන්න පෙරේරා අධ්‍යක්ශණය කල යුගාත්‍රා චිත්‍රපටියේත් මම රන්ගනයේ යෙදුනා. ඒ චිත්‍රපට වල හොද ප්‍රතිචාර ලැබෙනවා. පුබුදු අයියා එක්ක රගපාන්න කිවුවම බයක් දැනුනා. ඒ එයා පලපුරුදු රන්ගන ශිල්පියෙක් නිසා. ඒත් එයා එක්ක වැඩ කරපු හැමෝම කිවුවේ එයා එක්ක රගපාන්න පහසුයි කියලා. මටත් එයා එක්ක වැඩ කරන්න පහසු වුනා.

එයා මට හොද සහයෝගයක් ලබාදුන්නා. ඒ නිර්මාණයේ එක තැන වැලද ගැනීමක් තිබුනා. අපි දෙන්නා ඒ කොටස කලා. වෙන කෙනෙක් හිටියා නම් ඒ අවස්තාව කෙරෙන එකක් නෑ. පුබුදු අයියා මගේ ඉගෙනීම් වැඩකටයුතු වලටත් ගොඩක් උදව් වෙනවා. මාශි මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply